Chapter 16 🌍🌟

1.4K 331 72
                                    

He Is Mine 🌍🌟
Chapter 16

Xiao Zhan's P.O.V

මම පැයක් විතර tub එකේ බැහැගෙන ඉදලා එලියට ආවෙ පුරුදු විදියටම towel එක ඉනට පටලන්. දවස් දෙකකට පස්සෙ මන් හිතේ හැටියට නාගත්තා. ඇගම වැහෙන්න හුඩියකුත් ඇදගෙන මගෙ සූද ගහන sea spary colonge බෝතලේ ඇගට හලා ගත්තෙ දවස් ගානකින් මට දැනුනෙ mix fruit සුවද විතර ක්ම වෙච්ච නිසා....ඔය මොන පුට් සුවද ආවත් මගෙ සූදට ගහන්න සුවදක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ ලොවෙත් නෑ. හුම්.....මන් කොණ්ඩෙත් අතින් එහෙට මෙහෙට කරන් කාමරෙන් එලියට ආවෙ මගෙ බඩේ ඉන්න හිගන පැටව් ටිකට කන්න දෙන්න. ඒත් බෝබෝ තාම නිදි නේද....එයාවත් ඇහැරවගෙනම ගියා නං හරි.

මන් බඩේ පනුවො පහලට බැහැපාං කියලා කැගහද්දිම අද වැඩියෙනුත් එක්ක ඔයාලට කන්න දෙනවා කියලා සේප් නියායක් දාලා බෝගෙ room එකට ගියා. එයා තාම මන් තියලා ගිය විදියටම දොයි. අනේ මන්දා කොහොම ඉන්නවද කියලා එහෙම. මට නං නින්දෙන් break dance පාරක් දැම්මෙ නැත්තං නිකං මොකද්ද වගේ. මගෙ පපා මාත් එක්ක එකම එක දවසයි නිදාගන්න ආවෙ. එයාට සතියක් යනකං මගෙ මමා කොන්දට බාම් ගෑවා. එච්චර හොදට මන් නිදාගන්නවා අනේ ඒකයි.

" බෝබෝ........."

මන් බෝ ලගට ගිහින් එයාගෙ කොණ්ඩෙ අස්සෙන් ඇගිලි යවන ගමන් කතා කලා

මොනා උනත් මගෙ බෝබෝ නිදාගෙන ඉන්නකොට ඒ මූණෙන් ඇස් ගන්න හිතෙන්නෙ නෑ

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

මොනා උනත් මගෙ බෝබෝ නිදාගෙන ඉන්නකොට ඒ මූණෙන් ඇස් ගන්න හිතෙන්නෙ නෑ. ඒ තරං ලස්සනයි... ඈ.... පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න...මගෙ බෝබෝ ? මොකද්ද යකූ මන් ඒ කිව්ව ගොබ්බ කතාව.මේ මෝඩ තාච්චිය කවදා ඉදන්ද මගෙ උනේ..puft......මේ මොට්ටයා ඔලුව අතගාන සනීපෙට තව ටිකක් කටහදන් නිදාගත්තා... සැක්.....නිදං ඉන්න කෙනෙක් හයියෙන් කෑගහලා නැගිට්ටවන්න හොද නෑ. නැත්තං මන් දනියි කොරන දේ.මන් බෝගෙ කන් පෙත්තක් මගෙ ඇගිලි දෙකකින් අල්ලගෙන ටිකක් තදින් අත ගෑවා. මන් දැකලා තියෙනෝ අම්මලා පොඩි ලමයින්ම එහෙම කන් පෙත්ත අතගාලා නැගිට්ටවනවා... එතකොට දැන් ඇයි මම බෝගෙ කන් පෙති අතගාන්නෙ ? මන් එයාගෙ අම්මද? සැක්.....ඊට වඩා හොදයි බෙල්ලට තඩි ගලක් බැදන් මුහුදට පනිනවා..

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈحيث تعيش القصص. اكتشف الآن