Chapter 28 🌍🌟

1.4K 301 93
                                    

He Is Mine 🌍🌟
Chapter 28

Xiao Zhan's P.O.V

දත්ටිකවත් මදින්නෙ නැතුව එලියට බැහැපු නිසා මන් ඉක්මනට දත් ටික මැදලා මූණ හෝදගත්තා. ඒයි........ඊහීක්.......අනේ... මායි බෝබෝයි කලින් kiss කලා නේත......ආශ්.... මන් දත් මැදලා නෙවේනේ හිටියේ... ආආආඅ........මගුල.....ගදද දන්නෙත් නෑ අප්පා.....දැන් ඉතිං බලන්නත් බෑනෙ දත් මැදපු නිසා...ඔන්න ඔහේ ඕන එකක්...මුකුත් උනේ නෑ වගේ එලියට යනවා එක්කො. මන් එහෙම හිතලා ආයෙම වතුර ටිකක් අතට අරං කොණ්ඩෙ උඩට කරගත්තා.මොනා උනත් කොල්ලා එහෙම කොණ්ඩෙ හදාගත්තම ආයෙ නෑ ඉතිං සෙස්සි කෑලි පරාදයි මගෙ හොට් ලුක් එකට..ඔක්කොම කරං මන් දොර ඇරන් එලියට එනකොටත් බෝ මන් එනකං වාඩිවෙලා බලං හිටියා.

" හරිද බබා "

" හරි බෝබෝ "

" යමු එන්න "

බෝ මන් ලගට ඇවිත් මාවත් අල්ලගෙනම පහලට බැස්සා. අපි යනකොටත් කෑම මේසේ හදලා තිබුන නිසා ඉතිං අතට අරං කටට දාගන්න විතරයි තිබුනෙ....අද උදේ කෑමට අපි දෙන්නා පරක්කුයි. මොකද uncle කෑම කාලා company එකට ගිහිල්ලා තිබුනා. බෝබෝයි මායි ඉතිං වෙනදා වාඩිවෙන තැන් වලින්ම වාඩිවෙලා හිමින් හිමින් කන්න පටන් ගත්තා. බොරු කියන්න ඕන නෑනෙ මොනා උනත් මේරි අම්මාගෙ කෑම නං ආයෙ අපරාදෙ කියන්න බෑ පට්ට රහයි.... අද උදේට තිබුනෙ soldiers එක්ක poached egg එකකුයි, strawberryයි... මන් ආසම කෑමක් soldiers කියන්නෙ... අම්මෝ ඒකෙ රස. අර...පාන් හොදටම කර කරලා ඒක තීරු වලට කපලා බිත්තරයක් බාගෙට වගේ තම්බගෙන ඒක උඩින් ලුණුයි, ගම්මිරිසුයි දාලා කද්දි ආයේ නෑ I'm in heaven වගේ feeling එකක් මට තියෙන්නෙ.

" බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" බබා...."

"ම්ම්......"

" අද අපි ඇවිදන්න යමුද ? "

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now