Chapter 34 🌍🌟

1.3K 295 87
                                    

He Is Mine 🌍🌟
Chapter 34

Xiao Zhan's P.O.V

" බෝබෝ...........කෝ අනේ ඔයා......."

මන් washroom එකෙන් එලියට ඇවිත් දැන් පැය කාලකටත් වැඩියි. ඒ මේ තැලිච්ච තාච්චි මූණ පේන්නවත් හිටියෙ නෑ. මටත් ඉතිං ඒ හට්ටි මූණ දකින්නෙ නැතුව හිටියොත් නිකං කෑවෙ නෑ කෑවෙ නෑ වගේනේ. එලියටවත් ගිහින් ද? මන් ඉක්මනට දොර ලගට ගියේ එලියට බහින්න උනත් ඒත් එක්කම බෝබෝ දොර ඇරගෙන ඇතුලට ආවෙ අතේ මොකක්ද bag එකකුත් එල්ලගෙනමයි.....

" කොහෙද බෝබෝ ගියේ ? "

" මන් oder කරපු කෑම ටික අරං එන්න ගියා බබා. මෙතනට එන්න බැරි නිසා වාහනේ park කරපු තැනට ගිහින් ආවෙ "

" කියලා යන්න එපැයි අනේ ඉතිං "

"ඇයි බය උනාද දාලා යයි කියලා ම්ම්.....? "

" පිස්සුද ? මේ මං ? Puft.... "

ඇත්තම කතාව ඉතිම් මන් සූට්ටක් විතර බය උනා නං තමා. ඒත් එහෙමයි කියලා නෝන්ඩි වෙන්න ඕනෙ නෑනෙ. ඒ නිසාම මන් එයා අතේ තිබුන bag එකත් අරගෙන kitchen එකට ගියේ බෝබෝත් මගෙ පස්සෙන් එද්දි. ම්ම්.... සුවඳයි අප්පා......මොනාද දන්නෑ තීන්නේ..... බඩගිනිත් වැඩි වෙනවා සුවඳට. මන් එහෙම්ම අපි දෙන්නට plate දෙකක් හෝදලා අරගෙන බෝබෝටත් එකක් දීලා කෑම ටික එලියට ගත්තා. වාහ්........my favorite යකූ.......... Garlic bread with cheese......හම්මෝ..... කටට කෙල උනනවා.....

මන් ඉස්සර ඉදන්ම garlic bread cheese එක්ක කන්න පට්ට පෙරේතයි

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

මන් ඉස්සර ඉදන්ම garlic bread cheese එක්ක කන්න පට්ට පෙරේතයි. කටෙන් කටට දැනෙන සුදුළූනු රහ වගේම කිරි රහ මාව කෙලින්ම වෙනම ලෝකෙකට අරං යනවා. කොහොම හරි ඔක්කොම slices 10ක් තිබුනා. මන් බෝබෝගෙ plate එකෙන් 4ක් තියලා box පිටින්ම මගෙ ලගට අරගත්තෙ බෝබෝ හිනා වෙවී මන් දිහා බලං ඉන්නකොට. අනේ අපි සැලෙයි ඕවට....එතනින් එහාට ඉතිං මට තමා ලොකුම රාජකාරිය තිබ්බෙ. ඉතුරු slice 6ම දෙයියනේ කියලා කිසිම කරදරයක් නැතුව මගෙ බඩට ගියා.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈحيث تعيش القصص. اكتشف الآن