Chapter 33 🌍🌟

1.2K 292 107
                                    

He Is Mine 🌍🌟
Chapter 33

Xiao Zhan's P.O.V

ඈතින් තනි සුදු පාටින් වැහුන conifers ගොඩක් මැද චූටි ගෙයක්....ඉස්සරහින් තිබුන විල වගේම චොකලට් පාට බිත්ති වලට හිම වැටුන වහලේ දැක්කම මට ඕන උනේ බෝබෝව මෙතන දාලා එතනට දුවට ගිහින් ඒ හිම ගොඩේ පෙරලෙන්න. මන් පිස්සුවෙන් වගේ ඒ දිහා බල‍ ඉද්දි බෝ වාහෙනේ අයිනකින් park කලා.

 මන් පිස්සුවෙන් වගේ ඒ දිහා බල‍ ඉද්දි බෝ වාහෙනේ අයිනකින් park කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" බබා අපි බහිමු. මෙතන ඉඳන් පයින් යන්න ඕන "

බෝ මගෙ අතකින් අල්ලගෙන කියද්දි මන් දඩ බඩ ගාලා වාහනෙන් බැස්සෙ බෝබෝත් වාහනෙන් බැහැලා මන් ලගට එනකොට. දැනටමත් කලුවර වැටීගෙන එන නිසා අපිට යන්න තිබුන පාර දෙපැත්තෙන් ලාම්පු පත්තු කරලා තිබුනා. ඇත්තමයි චීනෙ හිටියානං මට මේ වගේ දෙයක් හීනෙකින්වත් දකින්න හම්බවෙන්නෙ නෑ. මගෙ බෝබෝ ඇවිත් මගෙ අතකින් අල්ලගත්තට පස්සෙ අපිදෙන්නම ඒ ගේ දිහාවට යන්න ගත්තා.

 මගෙ බෝබෝ ඇවිත් මගෙ අතකින් අල්ලගත්තට පස්සෙ අපිදෙන්නම ඒ ගේ දිහාවට යන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" බෝබෝ !! "

" ම්ම් "

" අපි එහෙ නවතින්නද යන්නෙ ?"

" ඔව් ඇයි මගෙ මැණික ආස නැද්ද ?"

" ආසයි.....ඒත් එතකොට christmas වලට ? "

" ඉතිං "

" අපි මෙහෙ ඉන්න එක හරි නෑනෙ බෝබෝ. අංකල් තනියෙම නේ. අනික ඔයාගෙ studies. ඒ නිසා අපි දවස් තුනක් විතර ඉඳලා යමු හාද ? "

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now