Chapter 17 🌍🌟

1.4K 335 117
                                    

He Is Mine 🌍🌟
Chapter 17

Xiao Zhan's P.O.V

අදත් පුරුදු විදියටම alarm එකෙ අම්මා මුත්තා මතක් කරන ගමන් මන් bathroom එකට රිංගුවා. අම්මෝ ඇගේ බර සැහැල්ලු වෙනකොට තියෙන සනීපේ....... ආයෙ නිකං පාවෙනවා වගේ. මන් කොමඩ් එක උඩ ඉදගෙනම brush එකත් කටේ ගහන් ඇස් පියාගත්තා. මොක උනත් ලමයි අන්තිම තක්කෙට කොමඩ් එක උඩ නිදාගන්නවා නේද....ආන්න ඒක තරං සැප නින්දක් ලොවෙත් නෑ ලමයි. ඕ යෑස්....

" ආයිශ්..." අම්මෝ ඇනුනා ඔලුව හොද පාරක්...මෝඩ බිත්තිය ටවුසෙට හොදක් වෙන්නෙ නෑ යකූ......ආහ්.........ඒ වැදුන පාරට නං මොලෙත් එක්ක හෙල්ලිලා ගියාද මන්දා අප්පා. සැක්.....මන් bathtub එක ඇතුලට ගිලිලා පැය බාගයක් විතර ඉදලා towel එක ඉනට පටලන් එලියට ආවා....අද මොකද්ද අදින්නේ......... මන් closet එක අස්සට ඔලුව ඔබන් අදින්න ඇදුමක් හෙව්වා..ආහ් මේක හොදයි....

මන් සුදු ඉරි shirt එකට කලු කෝට් එක ඇදලා කලු trouser එකයි කලු shoes උයි දැම්මා. මන් සාමාන්‍යෙන් කොණ්ඩෙට වැඩි වැඩ දාන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඉතිං same sara වගේ හැමදාම කොණ්ඩෙ side තමා පීරන්නෙ. Side පීරුවට මොකෝ මේ කොල්ලා හැම side එකට හැන්ඩියා හුම්....අම්මෙහ් බලහල්ලකො තියෙන හුරතල් පාට...... ඉන්නවා නේ නිකං නැන්ඩියා වගේ. මන් දන්නෝ මන් දන්නෝ. මන් කණ්නාඩිය ඉස්සරහ ඉදන් ඔලුව හරෝ හරෝ මගෙ හැඩ බැලුවා. මට ඉතිං කණ්නාඩියෙන් පෙනුනෙ සුරදූතයෙක් තමා ඉතිං. හුම්.

බෝ බඩා ඇහැරලද දන්නෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෝ බඩා ඇහැරලද දන්නෙ නෑ. මන් ඉක්මනට colonge එක ඇගට හලාගෙන බෙල්ල දෙපැත්තෙයි මැණික් කටුව ලගයිත් ටිකක් ගාගෙන කෙලින්ම ගියේ බෝ බඩාගෙ කාමරේට. මේකා තාම ගෙම්බා පොලේ ගහලා වගේ නිදිද. මන් හිමීට දොරත් ඇරගෙන ඇතුලට ගියා. ආයිශ් මේ මෝඩයා අනිත් පැත්ත හැරිලා නේද....අත යට කරන් නිදි...මෝඩ තාච්චිය.
මන් ඉක්මනට එයා ලගට ගියා

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now