Chapter 11 🌍🌟

1.4K 329 109
                                    

He Is Mine 🌍🌟
Chapter 11

Xiao Zhan's P.O.V

බෝ එයාගෙ අර ඔලු දෙකේ අස්පයාගෙ පිටෙ ඉදන් මට කතා කලා. නෑ ඈ ඒයෑඨැ ඔලු දෙකක් නෑ.... ඒත් ඌ හැසිරෙන්නෙ නිකං ඒ වගේ...ඔව් ඉතුං අයිතිකාරයා වගේම නැතැ...හැබැයි මොක උනත් මට පට්ට ආසයි prince ගෙ පිටේ නැගලා රවුමක් යන්න. මන් fairy ගෙ හොම්බ අතගාලා මගෙ නලල එයාගෙ නලලට තෙරප ගත්තා. මන් දැකලා තියෙනවා බෝත් එහෙම කරනවා. එහෙම කලාම එයාට අපිව දැනෙනවා ඇති.

 එහෙම කලාම එයාට අපිව දැනෙනවා ඇති

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

" මගෙ කෙල්ල......අපි පස්සෙ දවසක යමු රවුමක් හරිද. අදට මන් අර අලි ඔලුවගෙ පිටේ නැගලා සවුමක් ගිහින් එන්නං හාද ....... ඔයා බය වෙන්න එපා මන් ඔයාට විතරයි ආදරේ "

මන් එයාගෙ නලලට හාදුවක් තියලා prince ලගට ගියා. හැබැයි මන් මීටරේ පරතරෙන් හිටියෙ. නෑ ඉතිම් කියන්න බෑනේ මේකා කකුල් දෙකෙන් මට සොට් එකක් දුන්නොත් වීසි වෙලා යන්න. අවදානමට පෙර සූදානමලු.....මන් හැබැයි පඩියා වගේ ගියාට මට තාම හරියට අස්සයාට නැග ගන්න බෑ. එක දවසයි නේ ඉතිං අස්සයෙක්ගෙ පිටේ ගියේ. ඒ දවසෙත් මන් දහාට සන්නියම නටලා හත්පදෙත් නටලා තමා ඉවර උනේ.මන් දහාතේ කල්පනා කලේ මේකාගෙ පිටට නැග ගන්න විදියක්. ගෑනුන්ට යමක් තේරුං කරනවාට වඩා ලේසියි හරක්ට ජ්‍යාමිතිය උගන්නවා කිව්වට මොකෝ මට නං ගෑනුන්ට යමක් තේරුං කරවන එක ලේසියි මේ අලි ඔලුවගෙ පිටට නගිනවට වඩා.

" කෝ එන්න. මගෙ අත අල්ලං නගින්න "

හැබැයි මොක උනත් මේ ඉන්නෙ මගෙ God father.මන් එක එක නම් කිව්වට මොකෝ කොල්ලාගෙ හිත හොදයි................ කියලා හිතයි කියලා ඔයාල හිතුවද....පිස්සුද මේකා තනිකරම කරවෙච්ච අලහොද්දක් විතරමයි. ගිනි මකරා,මහ උරග දැවැන්තයා...හුම්.... හැබැයි ඉතිං කරන්න දෙයක් නැති කමටම මන් ඒ සුදු අත අල්ලගෙන උඩට නැග්ගා. ඇත්තමයි එයා නං පුදුම තරං ශක්තිමත් කෙනෙක්.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈHikayelerin yaşadığı yer. Şimdi keşfedin