Chapter 15 🌍🌟

1.5K 331 111
                                    

He Is Mine 🌍🌟
Chapter 15

Xiao Zhan's P.O.V

Knock Knock Knock

මම ඉක්මනට බෝබෝගෙ පපුවෙන් මිදුනෙ අපි හිටපු room එකේ දොරට කවුරු හරි තට්ටු කරපු නිසා. ඒ පපුවෙන් ආපු උනුහුමට තව ගුලි වෙලා ඉන්න ඕන උනත් මේ වෙලාවෙම හෙනහුරා වගේ කඩන් පාත් උන පිංවත් මූණ බලාගන්නත් එක්කම මන් ගිහින් දොර ඇරියා.

" Oh Doctor please come in "

" මන් ආවෙ Mr.yibo ගෙ තත්ත්වෙ බලලා යන්න "

Doctor එහෙම කියාගෙනම බෝබෝ ලගට ගියා. එයා බෝගෙ තුවාල ඔක්කොම check කරලා ප්‍රශ්ණ වගේකුත් ඇහුවා.ඔක්කොම කරනකං මන් පැත්තකට වෙලා බලාගෙන හිටියා. ඇත්තටම මන් හිටියෙ කල්පනාවක. දැන් බෝව ගෙදර ගෙනිච්චාට පස්සෙ එයාව බලාගන්නෙ කවුද? මට හෙට විතරයි නිවාඩු. අනිද්දා ඉදන් ආයෙම යුනි යන්නත් ඕන. ගෙදර servant කෙනෙක්ට කියන්නත් බෑ මොකද ඉන්න ඔක්කොම ladies ලා. එයාලා කොහොමද බෝව washroom එක්කන් යන්නෙ. හොදම දේ මෙහෙන් nurse කේක් අරන් යන එක.

 හොදම දේ මෙහෙන් nurse කේක් අරන් යන එක

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

" Mr.Zhan අපිට patient ව හවසට discharge කරන්න පුලුවන්. "

" Ah ok doctor, doctor මේ අපිට මේ...... nurse කෙනෙක් දෙන්න පුලුවන්ද? මොකද බෝව බලාගන්න කෙනෙක් ඕන ගෙදරදි. මොකද මන් යුනි ගිහින් එන්නෙ හවසට. ඉතින් අපිට උදේ වරුවෙයි, දවල් වරුවෙයි එයාව බලාගන්න කෙනෙක් ඕන "

" ඔව් පුලුවන්, ඔයාලා payments කරනකොට එයාලා එක්ක කතා කරගන්න "

" Ah ok. අපිට male nurse කෙනෙක් ගන්න පුලුවන් වෙයිනේ "

" Yes, of course "

" Ok thank you doctor "

එහෙම්ම doctor එලියට ගියේ මට උපදෙස් ගොඩකුත් දීලා. අත තෙමන්න එපා, මාස 2ක්වත් යනකං පරිස්සං කරන්න උපදෙස් ගොඩයි. අන්තිමට doctor ගියපු ගමන් මන් බෝ දිහා බැලුවා. එයත් මන් දිහාම බලන් ඉන්නවා. මේකා මන් දිහාමද මෙච්චර වෙලා බලන් හිටියෙ. අම්මෝ එයාගෙ di.......ah shit....shit ශාන් මොනාද යකූ මේ තවුසෙ හිතන්නෙ. ඒත් ඒ බලන බැල්මට මට ඒක මතක් වෙන එක නවත්ත ගන්න බෑ අප්පා. සැක්....

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOnde histórias criam vida. Descubra agora