Chapter 38 🌏🌟

1.1K 257 56
                                    

He Is Mine 🌏🌟
Chapter 38

Xiao Zhan's P.O.V

හවස් වෙනකම්ම මමයි මගෙ බෝබෝයි කලේ හිම නාපු එක. එයයි මමයි එකතු වෙලා snowman කෙනෙකුත් හැදුවා. ඇත්තටම ඉතිං එයා තමා හැදුවෙ. මොකද මන් අත තිබ්බ ගමන් විනාසයක් උනේ...හී.....ගනන් ගන්න එපා මෙයා. ඕවා ඔහොම තමයි. ඔක්කොම හදලා මගෙ Ice cap එකකුයි මගෙ බෝබෝගෙ ශෝල් එකකුයි gloves දෙකකුයිත් ගෙන්නලා දැම්මා. හරි කියුට් අප්පා බෝබෝ වගේමයි.

අන්තිමට අංකල් ආයෙම ගෙදර ආපු ගමන් අපි කලේ අපිට තිබුන තෑගි බලපු එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අන්තිමට අංකල් ආයෙම ගෙදර ආපු ගමන් අපි කලේ අපිට තිබුන තෑගි බලපු එක. පොඩ්ඩක් හෝව් පොඩ්ඩක් හෝව්........කෝ බෝබෝගෙ තෑග්ග.මට මගඇරුනා වත්ද ? මන් ආයෙම christmas tree එක යට බැලුවා. ම්හුක් නෑ...මේකා මට තෑග්ගක් තියලා නැද්ද. එයාලා දෙන්නගෙම අතේ තෑගි දෙකක් තිබ්බා. මට එකයි...ඒකත් අංකල්ගේ කෝ යකූ මගේ gift එක.මන් බෝබෝ දිහා ඇස් හීනි කරලා බැලුවා. ඒත් එක්කම එයා ඇස් හීනී කරලා හිනා වෙලා මාවත් ඇදන් උඩට දිව්වෙ අංකල් හිනාවෙවී අපි දෙන්නා දිහා බලං ඉන්නකොට.

" Wang Yibo !! "

" ඇයි මැණික "

" හොඳ හිතින් මගෙ gift එක දෙන්නයි කිව්වෙ "

මන් මගෙ ඇඟිල්ලක් උරුක් කරගෙන එයාට කෑගහද්දි මගෙ බෝබෝ මාව ඇදලා අරං එයාට තුරුල් කරගත්තා. මෙච්චර වෙලා තිබ්බ ඔක්කොම ගෑස් ඒ උණුහුමට බැහැලා යද්දි මන් ඒ පපුවෙන් ආපු රස්නෙටම ඇස් පියාගෙන හුස්මක් ගත්තා. එයා ළඟ ඇත්‍තටම සනීපයි.ඒත් එක්කම මට දැනුනා එයාගෙ ලිප්ස් මගෙ ඔලුව උඩ තද වෙනවා. අනා.....එයා හරි ස්වීට් අනා.

" බබා කෝ එන්න මාත් එක්ක "

ටිකකින් මගෙ බෝබෝ මාවත් අල්ලගෙනම එයාගෙ secret room එක ඇතුලට ගියා.මෙයා මොනා කරනවද මන්දා අයියෝ. එහෙම්ම මන් නැවතුනේ මගෙ බෝබෝගෙ ඉස්සරහ. ඒ කිව්වෙ මෙහෙමයි එයාගෙ ඒ room එකෙත් ලොකු mirro එකක් තිබුනා. අන්න ඒක ඉස්සරහින් මන් හිටගෙන හිටියා මගෙ පිටිපස්සෙන් මගෙ බෝබෝ හිටියා. ඊලග තප්පරෙන් මගෙ ඇස් පියවිලා ගියේ මගෙ බෝබෝ මගෙ බෙල්ල පාමුලින් තිබ්බ හාදුවට. අපි කොච්චර kiss කලත් මාව සංවේදි කරන්න පුලුවන් උනේ එයා මට දෙන forehead kiss එකට වගේම මාව අවුස්සන්න පුලුවන් උනේ එයා දෙන neck kiss එකට. අනේ මන්දා ඒක මහ අමුතුයි.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now