A/N ( min ah)

41 9 16
                                    


හායී....

කොහොමද??

මම මෙතැනට පැමිණියේ my strange boss ගැන වචනයක් පැවසීමට  😂😂😂

ඇත්තටම මට මෙහෙම එකක් ලියන්න කිසිම අදහසක් තිබුණේ නෑ...

ගහෙන් ගෙඩියක් එනවා වාගේ author hayoon ට සීන් එක කිව්වා...
ලියන්න කිව්වා...
ලිව්වා...

එතකොට මේකේ මම හිතට එන දේ ඇහුවා ලිව්වා  ( සමහර ඒවා ලිව්වා ට පස්සෙ ඇහුවා.. ඒක වෙනම කතාවක් 😂)

විශේෂ ස්තුති කරන්න ඕන කට්ටියක් ඉන්නවා

Siijung
Heshi ඔන්නීයා
කොටු කොටු ජනතාව  ( දන්නෝ දනිති 😂)

ඒ වාගේම වැදගත්ම කෙනා author hayoon..

එතකොට මට ඕන නෑ මීනාව දුෂ්ටයා කරන්න.. පව් අහිංසක මීනා...

අන්තිම කොටස් වල අපි දෙන්නාම දෙයක් කියන්න උත්සාහ කරා... ටිකක් අවධානයෙන් බලන කොට තේරෙයි( කියල හිතනවා😂) ...

අවසානය හොදද කියල කියන්න
Happy ending නේද???

එහෙම නම් author hayoon ගේ a/n එකත් බලාපොරොත්තු වෙන්න...

බායී( දුකායී... හූවෑ😂😭)

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now