23

36 10 12
                                    

ඇමරිකාවේ ඉන්න කට්ටියගේ තත්වය එහෙම වෙද්දී...

At South Korea
×××× hospital...

Ruto-;"කොහොමද?"

Doc-:"අපිට පුළුවන් උපරිම අපි කරා... Girl ගැන කියන්න පුළුවන් පැය 24ක් ගෙව්නාට පස්සෙ... Boy ගේ කකුලේ අස්ථි බිදීමක්.. මම හිතන්නේ gril ට මෙහෙම තුවාල වෙලා තියෙන්නේ ඇක්සිඩන් එක නිසාම නෙමෙයි... ඔයාලා මෙයාලාගේ දෙමාපියන්ට දැනුම් දීලා මේක පොලිසියට කිව්වොත් හොදයි"

Ruto-:"දේ Doctor... කම්හම්නිදා"

( අනේ මන්ද.... මම ඇක්සිඩන්වුණ එක මමම ලියනවා... කොච්චර පිස්සුවක්ද?? )

Hayoon බලාගත්ත අත බලාගෙන ඉන්නවා...

Hayoon-:"මොකො doctor කිව්වේ? එයාලා හොදින් නේද?? කියන්න...😭"

Ruto-:"එයාලා හොදින්.. "

ඒ එක්කම police officer beak ආවා...

Ruto-:"මම කතා කරන්න හැදුවා විතරයි.. "

Beak-:"කමක් නෑ... මම ආවා නේ ..."

⏱Few minutes after...

Ruto-:"ඒ කියන්නේ?"

Beak-:"ඔව්.. මේක ගිනි ගත්ත සීන් එකටම සම්බන්ධයි... අනිවාර්යෙන් ඕක කරන්නේ එක්කෙනෙක්... ඔයාටයි hayoon ට දාපු උගුලට අහුවුණේ අහිංසක Jeong woo යි min ah යි... ඒත් ඔය දෙන්නාගේම හතුරා කවුද කියල හිතාගන්න බෑ ."

Ruto-:"මගේ කාර් එක සම්පූර්ණයෙන්ම ගන්න දෙයක් නැද්ද??"( අම්මපා මේකා... කාගේ දරුවාද දන්නෙ නෑ... )

Beak-:"ලොකු හානියක් නෑ.  "

ඒක beak කිව්වේ ' මේ මොකෙක්ද ' කියන බැල්මට් එකකින්...

Ruto-:" කැමරාව ගැන.. ඒකට මුකුත් වෙලා නෑනේ?"

Ruto ඒම නොකියන්න baek තව ටිකකින් ruto ගේ චරිත ඝාතනය කරනවා.... 😂

Beak-:"ඒකෙ මුකුත් සැක හිතෙන දෙයක් රේකොඩ් වෙලා නෑ... එතකොට හැප්පුන ට්‍රක්  එකේ නම්බර් ප්ලේට් එකක් නෑ... ඒ වාගේම ඒකෙ එකා ස්කාෆ් එකකින් මූණ වහන් ඉන්නේ.."

Ruto-:"මගේ වාහනේ තව එකක් තියෙනවා "



🔙Feedback...

Ruto-:"මොකටද බං මගේ කාර් එකේ යතුර??"

JW-:"නඩු දාන්න "

Ruto-:"යකූ .... ගිය ආත්මේ මම තෝ වාගේ නිතිඥවරයෙක්ද??? දකින දකින එකා මට නඩු දානවා .. "

JW-:"බම්ලෝ.. මම මොකටද ඔහේට නඩු දාන්නේ??"

Jeong woo කාර් එකට නැගලා පිටිපස්ස සීට් එකට ගිහින් මොනවාදෝ කරා...

JW-:"වැඩේ හරි ."

Ruto-:"බෝම්බයක්වත් හයි කරාද?"

JW-:"ඒක මම මීට කලින් කරන්න ඕන දෙයක්.. අද උදේ වුණ එකේදී ඒ පොලිස්කාරයා කප්පම් අයුතු ලෙස ගන්න උත්සාහ කරේ.. ඉතින් ඒකට සාක්ෂි එකතු වෙනවා. හදිසි අවස්ථාවකට ඔය කැමරාව කවදාහරි දෙයියො දුන්නාවාගේ උදව් වෙයි.."



Feedback end🔚

⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫

Hi...
කොහොමත..

හරි හරි පොඩිනේ
මම දන්නවා

තව එකක් coming soon...

හවසට....

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now