18

38 11 37
                                    

JW-:"හම්මෝ..."

Leo-:"ඇයි??"

JW-:"මගේ කන... කීන් කීන් ගෑවා..."

Leo-:"බලන්න අපේ ඔප්පාට පිස්සු අනේ . අපි කමු... හෙට අපි hayoon ලාගේ පැත්තට යං.. "

JW-:"ඔයාව හොයන්න පොලිසියට කියලද දන්නෙ නෑ.."

Leo-:"😂😂😂 ඔයා මට විහිළු කරනවාද??? ඕකී...මේ  අපේ hayoon... පිස්සු නැත්නම් ශෝක්.. හරි හරි කමුකෝ පැටියෝ"

මෙයාලාගේ පැත්ත මෙහෙම වෙද්දී
ඒ පැත්තේ තවත් එක් රණ්ඩුවක්...

At ruto's house...

Mina-:"Rooftop "

Hayoon-:"living room "

Mina-:"rooftop "

Hayoon-:"Living room එච්චරයි.  ඇවරයි දැවරයි තුන් ඇවරයි... "

Mina-:"තමුසේ බයද ඔය මූණ කලු වෙයි කියල...??"

Hayoon-:"මම එහෙම බය වෙන්නේ මොකද? එලියට ගිහින් බලනවා.. වහින්න එනවා... අනික මම මේ ඔයාගේ හොදට කියන්නේ... ඔය red colour hills දෙක ගලවලා පැත්තට තියන්න.. "

Mina-:"ඇයි.??? තමුසේ හිතුවෙ මට ටයිල් වල දාලා පුරුදු නෑ කියලද?? සොජූ බිව්වාට පස්සෙත් මම කෙලින් ඉතින් මට පුළුවන් හීල්ස් දාගෙන ඇවිදින්න.. තමුසේගේ උපදෙස් මට අදාලමනෑ.."

Hayoon-:"ඒකත් එහෙමද? මොනවා වුනත් මම වගකියන්නේ නෑ... මම බේරන්න එන්නෙත් නෑ... "

Mina-:"මම කියනකම් එන්න එපා... ඒක වෙන්නෙත් නෑ... මොකද
කවදාවත් මම ඔයාට කතා කරන්නේ නෑ"

🚗පීක් පීක්🔊🔊🔊 

Mina-:"ඔප්පා "

Hayoon ගිහින් දොර ඇරල ruto ගේ අතේ තිබුණු බඩු ගත්තා  (😂)

Ruto දකින්න ඕන නැතිමදේ දැක්කා

රතු හිල්ස්...(😂)

Ruto එක සැරේම ඇල්ලුවා බෙල්ලෙන්...

Mina-:"අතාරින්න... ක්හෑ"

Hayoon-:"මම කිව්වා නේද.?? හිල්ස් ගලවන්න කියල... ඔයාම බේරෙන්න "

Ruto ට ඇත්තටම දැන් රතු දැක්කාම බය හිතෙනවා ද???

Mina-:" ru...ruto..... hayoon..... help me  please..... "(  😂😭)

Hayoon ගිහින් හිල්ස් දෙක ගලවලා පැත්තට දැම්ම
ඊට පස්සෙ තමයි ඪ
Mina ට තව ටිකක් විතර දැනෙන්න
Hayoon ruto ගේ උරහිසට අත් යවලා

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now