11

38 11 14
                                    

Author's pov end...
Jeong woo's pov...

ඇත්තටම එයාට මාව මතකද??
එයා අකැමැති වෙයිද???
එතකොට නම් ශෝක්....
ඉක්මනට හවසත් වෙනවා...

Jeong woo's pov end...
Author's pov...

Leoනම් මූණත් බෙරි කරගෙන එනවා...

එයාලා පැය භාගයක් ඇතුලත කොල්ලාගේ ගෙදරට ලං වෙනවා...
ගේ ඇතුලට ගිය හැටියෙම leo ට කරන්ට් එක වැදුනා කිව්වොත් හරි. හැබැයි ජුන් නම් ගිහින් එයාගේ පරම යාලුවාව බදාගත්තා...

Joon-:"කොහොමද ඉතින් කොල්ලෝ"

??-;" කොල්ලො නෙමෙයි ජුනෝ. දැන් අපි  (😂) නෑයෝ වෙලා තව අවුරුදු දෙක තුනකින් හරබොජිලා.. ( දෙයියනේ.... ඔයාලා එච්චර වයස නෑ ශාන්ත) "

Jinri-:"කොහොමද අනේ ඉතින් "

??-;"මම හොදින් jinri.. ඔයා කැනඩා හිටිය කාලේ ගොඩක් ලස්සන වෙලානේ"

Jeong woo
Leo-;" ඔයා?????"

Hoshi-:"ඔයාලා කලින් දැනන් හිටියාද??"

JW-:"එතකොට ඔයාද පැණි කෙල්ල ?"

Leo-:"එතකොට ඔයාද --- ඕ... ඔයා ඒ කාලේට වඩා ලස්සනයිනේ... ඉස්සර කොහොමද... හයියූ... පොඩ්ඩක් වුණා ළමයි ඉස්සරහ ටැප් එක ඇරගෙන අඩනවා... ඒකනේ අපි ඔයාට අඩන බබා කියන්නේ... 😂"

Leo නිකම් rap කරනවා වාගේ කියවගෙන කියවගෙන ගියේ Jeong woo ගේ නම්බුව කියන බම්බුව ඩොග්ට අනුභව කරන්න දීලා...😂😂

Joon-:"ඔය මතක් වුණේ... එහෙම නම් princess ඔයාලා එලියට ගිහින් කතා කරන්න... නේද හෝෂී?"

Hoshi-:"මමත් එකගයි.. "

Heshi-:"අපියං kitchen එකට"

Jinri-:"යං යං.."

At granden...

JW-:"........"

Leo-:"......"

JW-:"........"

Leo-:".........." 

JW-:"ක්හෑක්.. ඉතින්.. ඔයාට මතකද?"

Leo-:"නෑ. අද මතක් වුණේ. ඒත් මම කෙනෙක්ට කැමති.ඔහේ හිතුවාද ඔහේ වාගේ හොටු කොල්ලෙක් ට කැමති වෙයි කියල.."

JW-:"ඇහ්.... කවුද ඒ?"

Leo-:"අම්... ම්.. මේ.. මේ..Jeong woo. "

JW-:" ඕකාව මරනවා--- ඈහ්.. කවුරු කිව්වා?"

Leo-:"ඇහුන දේ තමයි.."

( මේ අවස්ථාවේදී  රීඩර්ස්ලා බලාගෙන ඉන්නෙ මොකක්ද කියල මම දැනගත් බව දන්වා සිටි මී... ඉතින් ඔබේ තීරණය මගේ තීරණයයි ඔබේ සතුට මාගේ පරම සතුටයි. නැද්ද hayoon? ඔයා හිතන දේ මට ඇහෙනවා)

ඒ එක්කම Jeong woo leo ගේ lips අල්ලගත්තේ තියෙන සතුටට. ඉතින් leo ත් ඒ සතුට එහෙමම වින්දා... ( අනේ මන්ද)

All-:"😂😂😂"

Leo ඒ සද්දය ට ගැස්සිලා jeong woo ව තල්ලු කරා swimming pool එකට....

Jinri-:"OhmYgOd... මේ මොකත?? Woo ඇයි ඔයා වතුරේ..?"

Jeong woo ඉතින් leo ට හැටට හැටේ දාගෙන රවනවා...

Leo-:"මෙයා ලෙස්සුනා ඔම්මා... හිතාගෙන ඉන්නෙ බැලරිනා කියල.  ඒකයි..."

ඊට පස්සෙ ඉතින් ගොඩට ඇවිත් Jeong woo වොශ් එකක් දාගෙන ආවා..

Hoshi-:"දැන් අපිට කියන්න ඔයාලා එකිනෙකට කැමතිද නැද්ද?"

Leo-:"අනේ මන්ද 🙄🙄"

JW-:"අනේ මන්ද.. මට නම් ඉතින් ප්‍රශ්නයක් නෑ... මම ... කැමති.."

Leo-:"ම...මමත්.."

දෙන්නා ඕනවාට එපා ට කිව්වේ..

Joon යි hoshi දාංගලේ බලන්න ඕන. ළමයි ඉන්න අප්පාලා වාගේ පේන්නේ නෑ.. ( ඔව්.  එයාලාව පේන්නේ හරියට සහොදර සහෝදරියන් වාගේ... )

Jinri-:"එහෙම නම් ඔප්පාගේ weeding එකට පස්සෙ දූගේ... ( මුන් බලපි) "

Heshi-:'තව දවස් දෙකකින් අපිට යන්න වෙනවානේ"

JW-:"කොහේද ඔම්මා? "

Heshi-:" ඇමෙරිකා..."

Leo නම් කලින් දැනන් හිටියේ...
ඒත් Jeong woo දැනන් හිටියේ නෑ...
මේ පවුල් හතරම ඇමෙරිකා යන්නේ හේතු ගොඩකට... ( ඒක රහසක් )
එතකොට leo ගේ අකැමැත්තෙන් Jeong woo ලාගේ ගෙදර නවතින්න කියල Kim couple එක බල කරා... ( hayoon දැන් ඔයා ආසම තැන..)."

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හායී...

හෙට ගොඩක් කොට වෙයි...
මට අත තියාගන්න බෑ. ඒ නිසා මේක ටයිප් කරේ...

රණ්ඩුවක් තියෙන නිසා පොප්කොන් අරන් එන්න. තනි වචනයෙන් කිව්වොත් හෙට free film එකක්...

අපි ගියෝ....

Hayoon_10 ❤❤OhMinah5

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now