14

59 12 55
                                    

At America
L.A. city...

Netu's house...

නෙතූ කියන්නේ Korean Lanka mix කෙනෙක්... එයාට ඔම්මා විතරයි ඉන්නේ... අප්පා පොඩි කාලේ නැති වෙලා...😑🙁 එයා පොඩි කාලේ ඉදන් America වල තමයි ඉදලා තියෙන්නේ...
ඉතින් Kim couples දෙකයි Jeong couple යි jeckmo couple  එකයි මෙහාට තමයි ආවේ... දැන් ඔයාලාට පොඩි ප්‍රශ්නයක් ඇති . කොහොමද මේ couples එකිනෙකට දන්නෙ කියල... ඒක මම  ලස්සනට තේරුම් කරලා දෙන්නම්...

මෙහෙමයි...

Kim haruto යි Jeong woo යි හොදම යාලුවො

Jeong woo යි Kim min ah යි පොඩි කාලේ හොදම යාලුවො

Kim min ah යි Hayoon යි හොදම යාලුවො

හාද??? ඉතින් ළමයිගේ යාලුකම තමයි එයාලාගේ දෙමාපියන්ට තියෙන්නේ.. පොඩි කාලේ ඉදන් එයාලාත් හොඳම යාලුවො... ඉතින් කරන හැම දෙයක්ම එකට කතා කරලා කරන්නේ... ඉතින් මේ සෙට් එකේ පලවෙනි weeding එක නිසා කට්ටිය එකට කතා කරන්න එපැයි..

Asya -:"ආ... ඔයාලා ආවාද??? "

DY-:"ඔම්මා... අප්පා.... ඕ.. jin සම්චූන් siijung ඉමූ... අනේ.. හැමෝම ඇවිත්.. "

JS-:"එන්න එපැයි කොල්ලෝ... මේ අපේ සෙට් එකේ පලවෙනි weeding එකනේ.."

Asya-:"ඉතින් ඇවිත් ඉදගන්න... "

මෙයාලා මෙහෙම කතා කරන අතරතුර...

At South Korea...
Harun company...

දැන් රෑ 9.00 ට විතර ඇති... මීනාට නම් hospital ගිහින් තමයි ගෙදර යන්න වුණේ...  hayoon ත් ගෙදර යන්න ලෑස්ති වුණා... හැබැයි hayoon නම් හිතේ happy එකේ . මොකද ඉතින් high school කාලේට පස්සෙ අතේ පයේ හිරි ඇරගන්න පුළුවන් වුණේ.

Ruto-:"ක්හැක්... hayoon..."

Hayoon-:"මොකද?"

Ruto-:"තැන්ක් යූ..."

Hayoon-:"මොකටද?"

Ruto-:"ආ... ඕන නෑ... මට.. ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන"

Hayoon-:"ම්... දැන් මොනවද කියන්නේ? "
Ruto-:"මේකයි  ( බ්ලෑ බ්ලෑ බ්ලෑ... බ්ලෑ)

Hayoon-:"දැන් ඔයාට ඕන මම ඔයාට උදව් කරන්න.. එතකොට මට ඒක ලැබෙනවා... එතකොට එයාට යන්න වෙනවා.. "

Ruto-:"අන්න හරි... අනිවාර්යෙන් මේක හෙට ඉදන් පටන් ගන්නවා... එයා හෙට ඉදන් ඒ දේ කරයි... හරිනේ ... "

Hayoon-:"මමත් එකගයි... මම හෙට ඉදන් එහෙමයි.. ඔයාත් එහෙමයි. හැබැයි අපි අතර ඒකෙන් එහාට මුකුත් නෑ... තේරුණා නේද.? මම යනවා. Good night "

Author's pov end...
Hayoon' S pov...

ඇත්තටම ඔයාලාට ප්‍රශ්නේ තමයි මමයි ruto යි කතා කරේ මොකක්ද කියල... ෂ්... ඒක රහසක්..
මට ඕන ඒකීව රිද්දන්න..
ඒත් ඒ ඇයි?

මට පිස්සු
ගණන් ගන්න එපා..

එයා හැප්පුනේ වැරදි කෙනා එක්ක...

මම ඉතින් ගෙදර ඇවිත් හෙට වැඩේට ලෑස්ති වෙලා නිදාගන්න ගියා..

අරකී කොහේද දන්නෙ නෑ... ගියා ගියාම තමයි හෙට පොලිසි යන්නවෙයිද???

ඒත් උස්සගෙන ගිහින් නම් මට දුක ඒ කිප්නැපස්ලා ගැන...  පව්...

මේවා හිතහිතම මට නින්ද ගියේ මටත් නොදැනීමයි.

Hayoon' s pov end...
Author's pov...

ඇත්තටම leo අතුරුදහන් ද???

ඒක දන්නේ අපි විතරයි...

අපි යං Jeongmin couple පැත්තට.... දැන්නම් හරියටම free film එකක් බලන්න පුළුවන්... ( 18+ ද 15+ ද කියල මටත් හිතාගන්න බෑ... ඕන නම් skip කරන්න)

දැන් අපි කාමරයට යං 
හැබැයි සද්ද කරන්න බෑ............ෂ්...

මේ වේලාවේ Jeong woo මොනවා හරි හිතාගෙන ඉන්නෙ.. කවුද දන්නෙ  .

Leo මම හිතන්නේ bathroom එකේ...

Jeong woo එක සැරේම එලියට ගියා..

Leo දොර අස්සේන් බෙල්ල  දාලා...

Leo-:"ඕ.. ගිහින්... "

එයා ටවල් එකක් අල්ල ගෙන හීමීට ගියේ අල්මාරිය ගාවට...

ඒත්
අපේ වාසනාවද
Leo ගේ අවාසනාවද මන්ද
Jeong woo හෙන ඕන නැති හිනාවක් එක්ක ආවා...

JW-:"ඩාලින්ග්.. ඔයා උදේ කිව්වා නේද ම් අද දවසම මාත් එක්ක ඉන්නවා කියල... ආ... මොකො මේ බය වෙලා..."

ලියෝ අන්තිමට ගිහින් නැවතුනේ අල්මාරියේ දොරට හේත්තු වෙලා...

එක සැරේම ඒ තොල් අල්ලගත්තේ ආයෙත් දෙන්නාම එයාලාගෙම ලෝකයේ තනි කරලා... ( මට තේරෙන්නේ නෑ යකූ මේවා ලියන්න)

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

හායී

වදේ නිසා දැම්මෙ

දැන් බිස්කට් කනවාත???
බිස්කට් ගිය දුර

මේකට තව ටිකක් හොයාගෙන එන්නම්

Hayoon_10 ❤❤OhMinah5

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now