07

59 11 27
                                    

ඒ දෙන්නා ඒ පැත්තේ වෙද්දී...

At hayoon's house...

Author's pov end...

Leo's pov...

මේ බූරු කෙල්ල ෆෝන් එක දාලා ගිහින්... දැන් ගියේ මොකටද දන්නෙ නෑ. කොහොම හරි කෙල්ල drinks නො ගෙන හිටියොත් හොඳ... නැත්නම් වටේ ඉන්න වුන්ට දෙයියන්ගේ පිහිටයි..

ඒ එක්කම unsaved nambar එකකින් call ගන්නවා.. බැරි වෙලාවත් hayoon ව පැහැර ගෙනද?? ( අපෝ නෑ.. ඉන්නවා යහතින්) ඒත් ඒකීව උස්සපු ටික ගැන මට ගොඩක් දුකයි.... අඩු කීයක් කැඩෙන්න ඇත්ද? වැඩ අඩු වෙලාවක් බලලා එයාලාව බලමු...

( Call )( ස්පීකර් දාලා කතා කරනවා.. ඒක සවුන්ට් එක අඩු කරලා ඈ )

📞Leo-:"යොබොසෙයෝ..."

📞??-:" මේ Kim min ah ද??"

📞Leo-:"ඔව්.. ඔයා කවුද??"

📞??-:"මම Jeong woo "

📞Leo-;"ආ.. මේ ඔයා නේ... "

📞JW-:"ඇයි ඔයා කවුරු කියලද හිතුවේ?"

📞Leo-:"නෑ ඉතින්... ඉතින් කෑවාද? "

📞Jw-:"ම්.. ඔයා?"

📞Leo-:"ඔව් ඉතින්.. මම දැන් ඉන්නේ kitchen එකේ.. බිස්කට් ටිකට වැඩ දෙනවා"

📞JW-:"පොඩ්ඩක් ඉන්න.."

( Call cut)

මේ යකාට වැහුනේ මොනවාද??
එළවන්න ක්‍රම හොයාගන්න වෙයි..
කොහොමද save කරන්නේ

❄Jeong woo❄

නරකම නෑ..

මෙහෙම
❤❄Jeong woo❄❤

Saved

එතකොට එයාට බැරි වේලාවත් gf කෙනෙක් ඉන්නවාද දන්නෙ නෑ..එතකොට?? බලමු අහලා.. ආශ්...ඔයා කොහොමද ඔයාගේ පිවිතුරු crash list එක අමතක කරේ..????

ආශ්..
Jeong woo යා...........

එයා Video call එකක් ගන්නවා...

(Video call)

📱leo-:"යා... මෝඩයා"

📱JW-:"ඇයි අනේ??"

📱leo-:"මොකද මේ video call ගත්තේ?"

📱JW-:"මට ඔයාව බලන්න හිතුනා... "

📱leo-:"ඒ මොකෝ??? ඔයාගේ අයිතිකාරී දැක්කොත් මේක ප්‍රශ්නයක් වෙයි"

ඔයාලාට තේරෙනවා නේද මම කියන්නේ මොකක්ද කියල...

📱Jw-:" මගේ අයිතිකාරී දැනුත් මාත් එක්ක ඉන්නේ... මේ ඉන්නේ🐶 මෙයාගේ නම Wooni "

මේ මනුස්සයා මාව මරනවා තව ටිකකින්
ඒත් ඇයි මම මැරෙන්නේ????

📱JW-:"ඒයි... ඒයි කොහේද ඉන්නේ??"

📱Leo-:"ඉන්නේ වෙන galaxy එකක . ඇයි?"

📱JW-:"නෑ නිකම්... එහෙම නම් Good night... චල්ජා "

📱leo-:"good night... චල්ජා"

( Video call end)

ඇත්තටම...
අනේ
මන්ද...
මට දැන් පිස්සු වාගේ...
අර යක්ෂ පැටියා කොහේද ඉන්නේ දන්නෙ නෑ..
හෙට මම ජැක් සම්චූන්ටයි ඉමුටයි උත්තර දෙන්න මම නේ....
දැන් පැයේ කෑලි නෑ...

මට මේ ඔක්කොම හිත හිත නින්ද ගියේ මටත් නොදැනීමයි.

Leo's pov end...

Jeong woo's pov...

ආශ්...
එයාගේ හුරතලේ... ( ඔයාට විතරයි මගේ හුරතලේ පෙන්නේ)
අර බිස්කට් කද්දී කටේ ගාගෙන...
අනා....
Cute..
එයාට bf කෙනෙක් නැද්ද දන්නෙ නෑ...
අපරාදේ අහන්න තිබුණා...
කමක් නෑ. දැන් බෑ. රෑ නේ...

JW-:"අනා. Wooni.. කෝ එන්න . අපි යං නිදාගන්න.."

Jeong woo's pov end...
Author's pov ...

Next day morning 🌄🌄( සියලු දෙනාමටම සුභ උදෑසනක්.. හැබැයි අපි දැන් හම්බ වෙන යන දෙන්නාට සුභ උදෑසනක්  වෙයිද???)

At ××××× bar  room...

දෙන්නා ගැන කතා කරොත්..( අඩේ බෑ යකූ)

Hayoon  (😂) ruto ව බදාගෙන.....
Ruto ත් hayoon ව බදාගෙන.....
Hayoon ගේ ඔලුවට මූණ තියන් තමයි ruto ඉන්නේ( මේවා විස්තර කරන්න ගියොත් මට මොනවා වෙයිද මන්ද)

Hayoon ගේ ඔලුවට මූණ තියන් තමයි ruto ඉන්නේ( මේවා විස්තර කරන්න ගියොත් මට මොනවා වෙයිද මන්ද)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(
පලවෙනි එකේ විදිහට image කරගන්න. වෙන වෙන විදියට නෙමෙයි )

නිකමට වාගේ දෙන්නාගේ ඇස් ඇරෙන්නේ උණුසුම් දෙයක් තමන් බදාගෙන ඉන්නවා දැනුන නිසා....

Ruto
Hayoon-:"ඈ..........................."

!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

හායී
පොඩීනේ..
කමක් නෑ
ඉවසීම තියෙන්න ඕන..

මුකුත් නෑ කියන්න...

එහෙම නම් අපි දෙන්නා යනවා..

Hayoon_10 ❤❤OhMinah5

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now