16

51 10 37
                                    

ඒ දෙන්නා ඒ පැත්තේන් එයාලා එයාලාගෙම වෙද්දී......

Author's pov end...
Haruto's pov...

At ruto's house...

ඒක හරියයිනේ...
මේ මගුල් වදේ කොහේ ඉදලා ආවාද මන්දා..
හෙට බලමුකෝ...
අප්පා යි ඔම්මායි නැති වුණාම මේකී ගෙදර නේ...
බලමු බලමු..

??-:"මම එන්නද??"

මම කිව්වේ
මම කිව්වේ....

නිදි වාගේ ඉන්න ඕන..

( කවුද මේ??????)

හෙටින් පස්සෙ මේ වදෙන් ගැලවෙනවා කියන සතුටත් එක්ක මට නින්ද ගියේ මටත් නොදැනීමයි....

Author's pov end...
Author's pov...

🌼🌼🌄Next Day Morning🌄🌼🌼

( එකටම යන්න ඕන ගේ මොකක්ද???hayoon ගේ ගෙදර යන්න හිතයි
ඒත් අපි ඇමෙරිකා යං...)

At America
L.A. city...
(මෙහේ රෑ)

Nethu-:"good night  අන්කල් good night  ඇන්ටි..."

Joon-:"good night දූ... "

Jinri-:"අදල්.. ඔයාත් යන්න... "

DY-:"ම්... ඔයාලාට හොර සාකච්ඡාවක් ඇති. ඒකනේ... night "

JS-:"මේ ලමයා නම් 😂😂"

Asya-:"ඔයාලා කැමති කොහේ weeding එක ගන්නවාටද? ළමයි කැමති Americaවල ගන්න. "

Jin-:"කොහේ ගත්තාට ප්‍රශ්නයක් නෑ. මේක ළමයිගේ weeding එකනේ ආස්යා..
ඉතින් අපි එයාලාගේ කැමැත්ත කරමු නේද ජුන්???"

Siijung-:"ඇමෙරිකා හොදයි නේද?? ජුනි කියන්න... "

Joon-:"ඔව්.. ඔයා මොකද හිතන්නෙ jinri?"

Heshi-:"මමත් කියන්නේ ඒක තමයි . ඇමෙරිකාවල ගමු.."

Hoshi-:"මමත් එකගයි"

Jinri-:"හැමෝම ඔහොම කියද්දී මට බෑ කියන්න බෑ... ඉතින් අපි ගමු"

JS-:"හුරේ..පාටි පාටි යේහ්..."

Momo-:"හනේ හනේ දැඟලිල්ල "

All-:"😂😂"

Asya-:"එහෙමනම් හැමෝම නිදාගන්න.. අපි හෙට එන්ගේජ්මන් එකේ වැඩ බලමු දිනත් එක්කම"

Heshi-:"ඒක හොඳ අදහසක්.. හැමෝටම good night.  එහාට දැන් උදේ වාගේ... "

Hoshi-:"අපි අදල්ට  (😂😂😂) කතා කරන්න යන්නම්... "

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now