24

31 9 3
                                    

Ruto-:"පිටිපස්සේ... කාර් එකේ පිටිපස්ස සීට් වල.. ඒකත් Jeong woo ගේ වැඩක් "

Beak-:"එහෙම නම් අපි බලමු. ඒත් දැන් බැරි වෙයි... පාලම උඩ නිසා කාර් එක අයින් කරන ගමන්.  ඒක අයින් කරපු හැටියෙම බලමු... එහෙම නම් හෙට යං..ඔයාට කා ගැන හරි සැකයක් තියෙනවා නම් කියන්න. ඒක පරීක්ෂණවලට උදව්වක්  . "

Ruto-:"දේ... කම්සහම්නිදා"

Officer beak ගියාට පස්සෙ..

Ruto-;"මීනා ගෙදර නේද??"

ඒ අතරතුර...

At mina's house...

( Call)

📞Mina-:"යොබුසේයෝ... "

📞Ruto-:"මීනා.. තාම ඔයා අපේ ගෙදරද?"

📞mina-:"ආහ්... නෑ නෑ .ඇ...ඇයි?"

📞ruto-:"( බ්ලෑ බ්ලෑ බ්ලෑ)අද ගෙදරට අපේ අජුම්මා එයි.. එයාට කියන්න මම කොහේද කියල "

📞Mina-:"ම්... "

( Call cut)

Mina-:"මගේ වැරැද්ද නිසා අන්තිමට විදින්න වුණේ ඒ දෙන්නාටද??? "

දැන් ටිකක් රෑ වෙලා තිබුනේ...

-:"බේබී... බේබී... කන්න එන්න...🔊"

Mina-:"මට බෑ වාගේ අජුම්මා... ඔයා කාලා ඉතුරු කෑම ටික ෆ්‍රිජ් එකේ දාන්න. ඕන වුණොත් මම රත් කරගෙන කන්නම්🔊 "

එයාට කන්න තමයි හොද තත්වයක එයා හිටියේ නෑ.. ( ඇත්තටම මට සාධාරණ දුකක් තියෙනවා මීනා ගැන)

එයා නිදාගෙන ඕන නම් පැයක් යන්න ඇති... ( දැන් එයා හීනයක් දකිනවා)

අපිට ඒ හීනේ අදාල නෑ...
අපි ඒ හීනෙට මුල් වුණ දේ බලමු.. සොරි සොරි මම ලියනවා ඔයාලා කියවනවා.

එයා පොඩි කාලේදී ඒ කියන්නේ අවුරුදු හත අටක් වෙද්දී එයාගේ ඔම්මා එයාව තනි කරලා නොඑන්නම ගියේ මීනා ව ගොඩක් ප්‍රශ්න වලට හිර කරලා...

එයා පොඩි කාලේ ඔහොම නපුරු නෑ
ගොඩක් අහිංසක මම ඔයා වාගේ අහිංසක ළමයෙක්  ( මගේ අහිංසකභාවයගැන කතා නොකර ඉමු.. hayoon සමහර විට අහිංසක ඇති.. නේද)

ඒත්
මීනාගේ අප්පාගේ දෙවැනි කසාදයේ දරුවා මීනා නිසා ඒ වාගේ හැම දරුවෙකුටම වුණ දේවල් ඒ විදිහටම මෙයාටත් වුනා...

එයාගේ ඒ හොඳ අහිංසක හිත , ගතිගුණ ලෝකයාට හංගන්න ඕන වුනා..
සම්පූර්ණ වෙනස් නපුරු කෙනෙක් වුනා...
තමන්ට ඕන දේ අනිවාර්යෙන් හොදින් හෝ නරකින් කරගන්න, ආත්මාර්ථකාමී කෙනෙක් වුනා...

ඒත් පොඩි කාලේ ඉදන් ඔම්මා වාගේම පුළුවන් පුළුවන් විදිහට තමන්ව බලාගත්ත ඒ අජුම්මාට විතරයි එයා ඒ පොඩි කාලේ හිටපු මීනා විදිහට හිටියේ.

එයා ආස ඇති ඒ අහිංසක මීනා විදිහට ඉන්න...
ඒත්
එයාගේ අප්පා ඉන්නකම් එයාට ඒක බැරි වෙයි....

( දිගයි නේද???)

මීනා දැක්කේ ඔය දේ...
එයා මේ ලෝකේ අකැමැති දේ...

Next day morning 🌄...

At ×××× hospital...

උදේම මේ ගැන දෙමාපියන්ට කිව්වා  ( කියන්න එපැයි)

එයාලා පුළුවන් තරම් එනවා කියල කිව්වා...

උදේ පාන්දරම min ah ගේ room එකට ගියේ හොද ආරංචියක් ලැබෙයි කියල .

.

.

.

.

.

.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.






.

.
.
.
මොකෝ වුණේ???

..

.

.
.
.
.
.
.
.

.
Min ah ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ...

Doctor කිව්ව විදිහට එයා ඉන්නේ

.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.

කෝමා එක්ක ( මම මැරිලා... මගේ හොල්මන තමයි ලියන්නේ)

ඊට පස්සෙ මෙයාලා දෙන්නාම කෙලින්ම ගියේ Jeong woo ගේ room එකට..

?-:"මට යන්න දෙනවා... තමුසේලාට කොහෙන් ආව හයියෙන් ද මාව මෙහෙම අල්ලන් ඉන්නේ... මට යන්න ඕන... මට එයාව බලන්න දෙනවා ලා...  තමුසේලා ඔක්කොටමයි මේ මුලු hospital එකටමයි මම නඩු දානවා මානව හිමිකම් උල්ලංඝනය කිරිම යටතේ... "

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මම දුන්නා

I'm good girl
මම මලක් වාගේ හූම්...

සිරිමත් මගේ හොඳ යාලුවෙක්... ඒකයි..

කවුද ඒ බෙරිහන් දෙන්නේ???

අදට අපි යනවා...

අවවාදයක්
Min ah  ගැන බලාපොරොත්තු අත්හැර ගන්න..

glossy_yoonXx 🌸🌸OhMinah5

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now