02

92 15 36
                                    

Ha yoon's pov...

කාලා බීලා මම කෙලින්ම ආවේ ඇදට.. අම්මේ. බෙල්ල.. ඇත්තටම යකා වාගේ ඇල්ලුවානේ බෙල්ල... කමක් නෑ.. මම බෙල්ලත් අල්ලගෙන මේ ගැන හෙව්වා.. ( මානසික විද්‍යාව ගැන අබ ඇටයක් තරම්වත් දන්නෙ නැති මම😁😂) ම්.. මමයි leo යි මේවා යුනි එකේ ආතල් එකට ඉගෙන ගත්තේ... හැබැයි මට තව ටිකක් ඉගෙන ගෙන තිබුනානම් මම මානසික චික්සිකවේදිනියක් .... ගැම්මක්.  රතුපාට ගැණු ළමයිගේ බඩු කියන්නේ ම් lipstick  , hand bag , හීල්ස්, එතකොට රතු ගවුම්... නිකම් සීන් එකක් වාගේ. බලමුකෝ...

"🔊🔊දූ... මෙන්න.. ඔයා දන්න කෙනෙක් ඇවිත්..."

කවුද යකූ මම දන්න තෝරම්බල් කරත්තේ??? මේ රෑ යාමේ.. මම සාලයට ගිහින් බැලුවා.  අප්පට සිරි.. මේකීනේ.

❄-:"ඔන්න මම ආවා... මැණිකේ. "

" min ah දුව දවස් කීපයකට අපේ ගෙදර ඉදී.."

🌸-:"නා ආරා... කජා.... "

අතින් ඇදන් කෙලින්ම ඩවුන්ද පල්ලම්.. නෑ නෑ..  කාමරයට..

ඒකී ඇදුම් මාරු කරල මාත් එක්කම ඉදගත්තා.. මම ඉතින් මුලු story එකම හරි ලස්සන විදිහට කියෙව්වා...

❄-:"ම්ම්.. මටත් එයාලාව දකින්න බැරි වෙයිද දන්නෙ නෑනේ 😂🙃🙄"

🌸-:"ලයින් දාලා අහුවෙන්න එපා. හුම් "

❄-:"පල යන්න.. දැන් බලමු...
Phobia කියල කියන්නේ යම් කිසි දෙකට හෝ අවස්ථාවකට අසාමාන්‍ය බිය හේතු කොට ගෙන ඒ දේවල් මග හැරීම.."

( මෙයා කතා කරන විදිහ ගනන් එපා)

❄-:"එතකොට ඔයා අධික්ෂණය කරපු දේවල් වලින් අපි බලමු මොන මානසික තත්ත්වයක් යටතේද මේ තියෙන්නේ කියල ම්..
Ablutophobia?"

🌸-:"නෑ ." ( දැන් ඉදන් කියන ඔක්කොටම නෑ.. ඔව් නම් එතැන කියයි)

❄-:"
Acousticophibia ( no)
Acrophobia  ( no)
Aerophobia ( no)
Agoraphobia  ( no)
Agrizoophobia (no)
Agyrophobia  ( no)
Aibohphobia ( no)
Aichmophobia මම සැක කරනවා මේක ඇති කියල?? ඔයා මොකද කියන්නේ?"

🌸-:"අනී . එයාට killer ප්‍රශ්නයක් නෑලූ . Films නැත්නම් බලන්න බෑනෙ... ඒ කියන්නේ ආයුධ පිලිබඳ බයක් නෑ කියන එක.. "

❄-:"ඒකත් එහෙමද?
Ailurophobia  ( no)
Algophobia  ( no)
Barophobia ( no)
Basophbia (also " basiphobia") (no) 
Blood- injection- injury type phobia ඒක වෙන්නත් පුළුවන්.. ඒත් "

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now