27

53 6 4
                                    

.ඒ කේන්තියෙන් හිටපු කෙනා පාටිය ඉවර වෙනකම් ඉවසන් ඉන්න වගබලා ගත්තා...

පාටිය අවසානයේදී ඒ කෙනා මේ කට්ටියට ගාවට එනවා... එතකොට හෝල් එකේ ඉතුරු පවුලේ කට්ටිය විතරයි  ( කතාවේ ඉන්න ඔක්කොම චරිත )

හැබැයි අනික් කට්ටියට මේ කෙනාව ගාණක් නොවුනත් mina ටයි අජුම්මාට ගොඩක් හුරුපුරුදු වුණා...

Mina-:"අ...අප්පා??"

Appa-:"ඔව්... මම තමයි .."

JS-:"මීනා මේ ඔයාගේ අප්පාද??"

Mina ඔව් කියල උත්තර දුන්නේ කදුළු පුරවන් ...
කට්ටියට මේ වෙනස හොඳට තේරුණා.

Appa-:"තමුසේ මොකක්ද ඒ කරේ කියල කියනවා.. ආ... ඒම කරාම හරිද? තමුසේට මම කියලා දුන්නේ එහෙමද??
තමුසේත් ඔම්මා වාගේම තමයි.."  

( මීනා ලගට ඇවිත් කියන්නේ.. ඒත් කට්ටියට ම මේක ඇහෙනවා ඈ)

Mina-:"ඇති... ඇති.. ඕක නවත්තනවා...  අප්පා කියල හැමදාම මම අප්පා කියන දේ කරා... තවටත් නෑ.. මම ලෝකේට නපුරු කෙනෙක් වෙන එකයි වෙන්නේ... දැන් මට අවුරුදු 19 යි... ඒ නිසා තව දුරටත් අප්පා මගේ කවුරුත් නෙමෙයි... "

චාටාස්💥

Appa-:"තමුසේ මගේ දුවෙක් නෙමෙයි... මම ඔහේට දුන්න ඔක්කොම හෙට උදේ වෙද්දී මං ගාව තියෙන්න ඕන... "

මේක දිහා කට්ටිය බලාගෙන ඉන්නේ නිකම් වෙන ලෝකෙක ඉදන් ආවා වාගේ..

.

.

.

.

Author's pov end ...

Hayoon's pov...

ඔයාලා හිතනවා ඇති ඊලගට මොනවාද වුණේ කියල...

එයාගේ අප්පා තමයි ඔක්කොමට හේතුව ..
මීනා එයාගේ company එක වාගේම එයාගේ අප්පා දුන්න  ඔක්කොම දුන්නා.  නමත් එක්කම...
එතකොට එයා දැන් ඉන්නෙ අපි එක්ක... 
වැරදි හදාගන්න අයට අපි අවස්ථාව දෙන්න ඕන...

කාලේ ඉක්මනට ගෙවෙනවානේ

සතියකට පස්සෙ...

අද තමයි ගොඩක් විශේෂ...
මොකද මගේ weeding එක... ( 😂🎉🎉 )( එයා තමයි කිව්වේ බදින්න ඕන කියල)

ඇත්තටම ජිවිතේ හරි පිස්සුවක් වාගේ...

එදා  අප්පාගේ කීමට harun company එකට ගිය මම අද ඒකෙ ceo ව marry කරනවා..

පිස්සු වාගේද???

Hayoon's pov end...
Author's pov...

( ඒ වැඩ ඕන නෑනේ... ඉක්මනට ඉවර කරනවා ඈ.. ඕන නම් මේකෙන් පස්සෙ දෙන්නම් .. ඕනද??? Weeding එකේ ඒවා)

JW-:"ඒයි...ඒයි මේ"

Leo-:"මොකද අනේ?"

JW-:"ඊලගට ඔයාගේ ඔප්පා.  පස්සෙ අපි නේද?"

Leo-:"ම්"

JW-:"කොහේද ඔය බලාගෙන ඉන්නේ?? ආශ්.. ඔයාගේ ඔය පුරුද්ද නැති කරග--- අර මීනා නේද?"

Leo-:"ශ්... එයාටත් සෙට්... "

මේ දෙන්නා කතා කරන්නේ මීනා කොල්ලෙක් එක්ක හිනා විවී කතා කරන එක...

JW-:"එහෙම නම් හැමදේම හොදට වුනා නේද?"

Leo-:"ම්... හැමෝම සතුටින්..."

ඒ අතරතුර...

Ruto-;" අන්තිමට හැමෝම සතුටින් නේද?"

Hayoon-:"ඔව්.." ( හිනා යනවා යකූ😂)

Ruto-:"Thank you මගේ ජිවිතේට ආවාට.."

Hayoon-:"ඒයී ඒයී ..  my strange boss..... "

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

හායී..

ඒකත් ඉවරයි...

අවුලක් වාගේද???

හිතට ආවා ලිව්වා...

A/N දෙක හෙට දෙන්නම් ඈ....

මා දැන් නිදහස් කිරීල්ලියක්😌🕊🐦

එහෙම නම් අපි දෙන්නාව එකට දකින අන්තිම දවස...

බායී.
( දුකයි ඕයි ඒත්... හූවෑ😭😭😭😭 දෙන්න ටිෂූ එකක්...😭)

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now