17

41 11 34
                                    

Mina-:"මම high school කාලේ ඉදන් ruto ට ආදරේ කරන්නේ... තමුසේ කොහේද හිටියේ"

Hayoon-:"තමුසේ වාගේම මම හිටියේ high school එකක.. මගේ අවාසනාවට මට ruto හිටපු එකට එන්න බැරි වුණා.. තමුසේ අනිත් සැරේ මෙහෙම වද දුන්නොත් මම නරකයි කියල කියනවා එහෙම නෙමෙයි... අපි යං..... "

Ruto ව ඇදගෙන hayoon ඇවිත් නැවතුනේ ruto ගේ කාර් එක ගාව...

Hayoon-:"වැඩේ හරි නේද??"

Ruto-:"හරි නෙමෙයි... ඒක සුපිරි... වාහ්... කෙල්ල හොඳටම බය වුනා... you are best..."

Hayoon-:"ඕවා මොනවද? හොල්මන්ව රවට්ටපු මට මේ නැට්ටිචියන් කවුද???" 

එයාලා කෙලින්ම ආවේ ගෙදරට
ඒ පිටිපස්සෙන් මීනාත් ආවා....

ගෙදරට ඇවිත් ආයෙත් කාර් එකේ ඉදන් දෙන්නාගේ ඇට් එක පටන් ගත්තා...

මීනා... කාර් එකේ අස්සේ ඉදන්

Mina-:"බලමු hayoon.... තමුසේ කා එක්කද හැප්පෙන්නේ කියල... හෙට අනිද්දට තමුසේට හොඳ විවේකයක් මම දෙන්නම්... ruto මම තමුසේට එක්කම.. කොහොමද තමුසේ ruto එක්ක ඉන්නේ...  මේ..මම මේ මම විතරයි එයාගේ අයිතිකාරී වෙන්නේ... "

(Call )

📞Mina-:"හලෝ... තමුසේලාගේ කට්ටියක් free ද??"

📞??-:"........"

📞Mina-:"mmm ඒකත් එහෙමද? මම උඹට එදා වැඩිපුර දුන්න ගාන තියෙනවා නේද?"

📞??-:"....."

📞mina-:"ඒක මදි වෙන්න විදිහක් නෑනේ... එහෙම නම් එතැනදි  ( බ්ලෑ බ්ලෑ බ්ලෑ.) තේරුණා නේද? ඒකී ඉවර වෙන්න ඕන. හැබැයි කොල්ලා ඉතුරු වෙන්න ඕන.. තමුසෙලාගේ එකෙක් හරි කොල්ලාට සීරිමක් හරි කරොත් බලාගමු... "

📞 ??-:"......."

📞mina-:"මම දන්නවා UNF ලාගේ වැඩ. එහෙම නම් මම තියනවා.. හෙට දවස ඇතුලත වැඩේ වෙනවා... ලෑස්ති වෙනවා"

( Call cut)

Mina-:"බලමු... hayoon.."

මේ පැත්තේ මෙයා මෙහෙම  plan කරද්දී.. අපි යං සොමැන්ටික් couple එක පැත්තට...

At Jeong woo's house...

JW-:"princess... ඔයා තාම නිදිද ??"

Leo-:"ම්.. ටිකක් ඉන්න දෙන්නකෝ"

JW-:"ඔයා වොශ් එකක් දාගන්න.. ම්.. මම   කෑම අරන් එන්න.. "

Leo-:"ම්..."

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now