10

52 12 37
                                    

Joon-:"කෝ princess..."(ජුනි දන්නෙ නෑ😒)

Momo-"පොඩ්ඩක් ඉන්න.."

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

කියන්න බැරි වුනා.
මේ ඉන්නේ hayoon ගේ ඔම්මා
Momo hirai... එයා Japan කෙනෙක්

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

At Room...

Momo-:"දූ.. min ah දූ.. "

Leo-:"ඕ ඔම්මා... "

Momo-:"ඔයා දන්න දෙන්නෙක් ඇවිත්.."

Author's pov end...
Leo's pov...

පොඩි කාලේ නෙලපු දෙන්නෙක් දන්නෙ නෑ... රිටන් එක ගන්න ආවාද දන්නෙ නෑ..

Leo-:"යං බලන්න.."

පලහැට ආවාම
දෙයියනේ....
අප්පා ඔම්මා...

Leo-:"අප්පා ඔම්මා.... නොමු බෝගොෂිප්දා..."

Joon-:"මගේ කෙල්ලේ.. කොහොමද මැණිකේ..."

Jinri-:"අයිගෝ.. මගේ කෙල්ල පාට අඩු වෙලා.. අනික ඉතින් අප්පාගේ පිස්සුව නැතැයි😒.. "

Leo-:"ඔම්මා... අර සහෝදර සමාගම වාගේ මම නෑ.. මම කොහොමත් අප්පා වාගේ තමයි.. හුම්... "

Joon-:"ඒකනේ මැණිකේ.. දූ මං වාගේ.."

Jinri-:"එතකොට( 😂) ජුන් ඔයාද එයාගේ ඔම්මා?? ආ... එතකොට මමද do young ගේ අප්පා?? "

Joon-:" ම්.. අන්තිමට ඔය තැටිය තමයි.  නේද දූ"

ඇහෙන නොඇහෙන ගානට කීවේ..

Jinri-:"මට ඒක ඇහුනා ජුන්... මම යනවා.. අප්පාලා දූවලා හුරතල් වෙනව.. අපි යං momo.. "

දෙන්නාම ගස්සගෙන ගියා.. ඔම්මා හැටි තමයි

JS-:"හැම කොල්ලෙකුටම මේ වාගේ තැටියක් තියෙනවා... ආ.. කොල්ලෝ ඔතැනින් ඇයින් වෙන්න... ඕක කැඩුවොත් තව අවුරුද්දක් විතර අලුත් තැටියක් play වෙයි බම්..."

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now