20

38 11 9
                                    

( මම මෙච්චර chapters ලිව්වාමද මන්දා😂. Rutoyoon ගේ සීන් එකෙන් පස්සේ මොනවා ලියන්නද කියල මටම හිතාගන්නබෑ. ඒ නිසාම මම වේලාව sikp කරනවා )

Next day morning...

මීනා උදේ පාන්දරම ruto ගේ කාමරයට ගියේ ලකුණු ටිකක් රැස් කරගන්න...

ඒත්

°

°

°

පව් අසරණී...

ඒ දර්ශනයට පුලුවන් වුණා මීනාගේ හිත සසල කරවලා සසර කලකිරවන්න..ඒත් මෙයා සාමාන්‍ය කෙල්ලෙක් නෙමෙයිනේ...

Mina-:" නෑ... මම පරක්කුද??? නෑ. කොහොමත් නෑ.. අදම මම මේ වැඩේ ඉවර කරනවා.."

Ruto ගේ කාර් එක ගාවට ගිහින් මොනවාදෝ කරලා , කාටද මන්දා කෝල් කරලා එයා කාර් එකෙන් නැගලා කොහේදෝ ගියේ අමුතුම 😈 evil smile එකක් එක්ක...

Few moments later...

[Ring tone📞🎶]

Ruto-:" කව්ද මේ උදේ පාන්දර වද දෙන්නේ. ? මේකානේ"

Hayoon-:"අනේ තව ටිකක් ඉන්න ඕන.."

[Call 📞]

📞JW-:"අඩේ good morning... මේ මමයි මගේ princess යි එනවා.. ලෑස්ති වෙයන්"

📞ruto-:"අඩේ කවුද princess.?? මම දන්නෙ නෑනේ"

📞JW-:"ඒවා පස්සේ බං.. විනාඩි 15වෙන් ඔතැන"

Ruto
Hayoon-:"විනාඩි 15????"

📞Jw-:"ඒ... ඒ... ඒ කෙල්ලෙක් නේද??"

📞ruto-:"අම්... අහ්... නෑ... පිස්සුද??"

📞Jw-:"හැංගි හැංගි වෙස් බැන්දා ට නටන්න වෙන්නේ එලියේ... ඒක මතක තියාගෙන හිටහන්... අපිට කන්නත් ලෑස්ති කරහන්"

📞ruto-:"තමුසෙට මගේ නින්ද කාලාත් තවත් කන්න ඕනද????"

📞JW-:"බායි බායි"

( Call cut)

At Jeong woo's car...

Leo-:"මොකක්ද අනේ ඔයා ඔහොම හිනා වෙන්නේ?"

Jw-:"හොද වන්නමක් coming soon "

Leo-:"මම දන්නේ නෑ ඔයා කියන්නේ මොකක්ද කියල... හැබැයි මම දන්නවා නැටුමක් ලගදීම Hayoon නටන බව"

ඒ අතරතුර

At Ruto's house...

දැන් rutoyoon couple එක හරියට සුළිසුළඟට අහුවෙලා වාගේ...
.
.
.

කොහොම හරි ඉතිම් විනාඩි 15 ක් වෙද්දී දෙන්නාට පුලුවන් වෙනවා වැඩ ඔක්කොම කරගන්න... ඒත් මෙයාලාට කෙනෙක්ව අමතක වුණා... එයා ගැන අවදානය දුන්නා නම් මේ කතාවේ ඉස්සරහට වෙන දේ වෙනස් වෙන්න තිබුණා...

ට්‍රිං ට්‍රිං🔔

Ruto-:"නිදහසේ හුස්ම ගන්න දෙන්නේ නෑනේ."

Ruto ගිහින් දොර අරිනවා...

Leo-;"hayoon ඔයා??? තමුසෙට මම කොච්චර කෝල් කරා? ඔහේට answer කරන්න බැරිද??"

Hayoon-:"ඇත්තටම මගේ phone එක නැති වෙලා... එතකොට ඔයාලා එකට ආවේ ඇයි??"

( few moments later)

Hayoon
Ruto-:"මොකක්"

Hayoon-:" සිරාද???"

Leo-:"ඒම මම බොරු කියනවාද?? ඇත්ත යකූ... අනික අපි අපිටම ප්‍රේපොස් කරලා තියෙන්නේ.. ඔප්පාට පස්සෙ අපි නේද?? "

JW-:"ඒකනේ princess... දැන් කියපන් උඹලාගේ හොරේ??"

Ruto-:"මොනවා ගැනද කියන්නේ?"

Leo-:"hayoon කොහොමද ඔයාලාගේ ගෙදර ඉන්නේ"

දෙන්නා නිකම් ප්‍රශ්න කරන්නේ cid agents 🔎ලා වාගේ....

Ruto-:"මමයි කතා කරේ...  තොපිලා එනවා කියල කියද්දී secretary හැටියට මට Hayoon උදව් කරන්න ඕන..."

Leo-:"phone එක නැතුව කොහොමද කතා කරේ??"

Ruto-:"home line එකෙන්.."

🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣

හායී

මම min ah.
සොරි ගායීස්...

මගේ wattpad පිස්සු නැටුවා...

ඒ මදිවට ඉස්කෝලෙත් මාර සීන්..🤣

ඉක්මනට මම ඊලග එකත් දෙන්නම්...

ටිෂූ ටිකක් ලෑස්ති කරගන්න...
තව සුදු 👗 ලෑස්ති කරගන්න...

බායි

glossy_yoonXx ❤❤OhMinah5

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now