13

44 10 24
                                    

Harun company එකේ එහෙම වෙද්දී...

At Jeong woo's house...

ගැම්මට නඩු දදා ගියාට කොලුවාට එක දෙයක් අමතක වුනා... තමන්ගේ කාර් එකේ යතුර... කාර් එකටත් නඩු දාන්න පුළුවන් නම් Jeong woo ඒකත් කරනවා..( ආඩම්බර වෙන්න heshi යෝ)

එයා ආයේ එන බවක් leo දන්නෙ නෑ... එයා ඉතිම් එයාගේ දේව ආහාරය රස විදිනවා kitchen එකේ ඉදන්...😁😂

අපේ කොලුවා එන කොට leo ව දකිනවා.  ඒත්
කෙල්ල නෑ දැක්කේ
කොල්ලා කෙල්ලව දැක්ක විදිහ එයාගේ වචනයෙන්...(😂😂😂)

Author's pov end...
Jeong woo's pov...

මම ඉතින් කාර් එකේ යතුර ගන්න ආයේ ගෙදර එද්දී මම දැක්කේ angel කෙනෙක්

නෑ
නෑ

අමතක වුනා
අපේ ගෙදර min ah ඉන්නවානේ එයාව දැක්කේ... හී හී

ඒත්
මට එයාව පේන්නෙ එහෙම...

එයාගේ රෝස කම්මුල්...
ඒ චූටි නහය...
ඒ සතුටින් පිරුණු ඇස්...
ඒ චූටි strawberry colour lips...
හිපික් ක්‍රිම් ලෙවකන හැටි...

ඇත්තටම එයා ලස්සනයි...

එයා ඒක රස කරන හැටි...

එයාගේ lips strawberry රහ ඇති...

ඈ....

සැක්...
තමුසේ මොනවද හිතන්නෙ???

Jeong woo's pov end...
Author's pov...

ඇති ඇති..
එයාගේ වචනයෙන් තව ඇහුවොත් මෙතැන ඉතින් මොනවා වෙයිද දන්නෙ නෑ...

එයා ඔහොම බලාගෙන ඉද්දීමයි leo දකිනවා..

Leo-:"ඒයි.... woo. මොකත මාව මෙහේ හිර කරේ?"

අහෝ
පව් අසරණ woo
එයාගේ භාවනාව කැඩුණා...😂😂😂

JW-:"මට පුරුද්දට... අයිගෝ මොකද ඔය කන හැටි... හිපික් ක්‍රිම් කට වටේ..."

ඒ එක්කම පුංචිම පුංචි kiss එකකින් Jeong woo  ඒ හිපික් ක්‍රිම් ටික අයින් කරා...

Leo-:"මොකක්ද ඒ කරේ???"

JW-:"ම්.... strawberry රහයි... ඔහොම cute වෙන්න එපා. කන්න හිතෙනවා..( යා.... Jeong woo.......) "

Leo නම් ගැහෙනවා... කවුද ඉතින් ඔහොම නොවෙන්නේ??? බය වුණ වැඩිකමට අතේ තිබුණ හිපික් ක්‍රිම් පුරවපු බිස්කට් එක කටේ ඔබාගත්තා.. ඒත්

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now