22

32 8 12
                                    

ඒ අතරතුර

At mina's home...

Mina-:"තව ටිකක්.... ඉවසමු මීනා "

( ringtone 🎶)

Mina-:"සුභ ආරංචිය... "

( Call)

📞Mina-:"යොබුසේයෝ... වැඩේ හරිද?"

📞-:"........"

📞Mina-:"මම දන්නවා... UNF ලා කොහොමද කියල . තව ටිකකින් සල්ලි ටික වැටෙයි..."

( Call cut  )

Mina-:"අහ්... ලා ලා ලා  ( මට හිනා යන්නේ ඇයි?) "

මීනා උඩ කාමරේ ඉදන් පළහැට එනවා..

Mina-:"අජුම්මා... "

-:"බේබී මොකද මේ? අද සතුටින්.?? මම දන්න විදිහට අද බේබීගේ උපන්දිනේ නෙමෙයිනේ"

Mina-:"ඉතින් අජුම්මා මම මගේ උපන්දිනයට විතරද මම සතුටු වෙන්න ඕන?? "

මීනා ඇවිත් අජුම්මාගේ බෙල්ලේ එල්ලුනේ පොඩි දරුවෙක් තමන්ගේ ඔම්මා ගේ බෙල්ලෙ එල්ලෙනවා වාගේ..

Mina-:"අජුම්මා..."

-:"ම්... කියන්න බලන්න "

Mina-:"සතුට හොයන එක වැරුද්දක්ද?"

-:"සතුට සමනලයෙක් කියල හිතන්න... එතකොට ඔයා එයාගේ පස්සෙන් පැන්නුවොත්?"

Mina-:"එයා දුරස් වෙනවා"

-:"එතකොට ඔයා එයාගේ පස්සෙන් යන්නෙ නැතුව හිටියොත්?? අනිවාර්යෙන් ඔයාගේ වටේ කැරකෙනවා නේද??"

Mina-"ඔව් "

-:"කවදාවත් සතුට බලෙන් ගන්න එපා... ඉවසීම තියෙනවා නම් සතුටත් ලගින්ම තියෙනවා..."

ඇත්තටම ඇයි මීනා මෙහෙම නපුරු කෙනෙක් වෙලාත් අජුම්මා ඉස්සරහ පොඩි ළමයෙක් වාගේ???

ඒකට ඉතින් එයාගෙ අදුරු අතීතය නිසා තමයි... කවුරුත් දන්නෙ නැති අජුම්මා මීනා දන්න( මමත් දන්න) ඒ අදුරු අතීතය...

හරි
ආයෙත් කතාවට

අජුම්මා කියපු ඒ කතාව නිසා මීනාගේ හිතේ ප්‍රශ්නයක් ආවේ එයාටත් නොදැනීමයි

මම කරපු දේ හරිද???

මේ පැත්තෙන් මීනා තමන්ට නොදැනී තමන්ගේ හිතට ආව ඒ ප්‍රශ්නේ ගැන හිතද්දී

ඒ අතරතුර

At ×××× hospital...

Rutoyoon couple එක එනකොටම Jeongmin couple එකව operation titter එකට දැම්ම වේලෙමයි...

Ruto-:"doctor.... ඒ දෙන්නාට ප්‍රශ්නයක් නෑනේ නේද ?"

Doc-:"මට අර ගැණු ළමයා ගැන ෂුවර් එකක් නෑ . පිරිමි ළමයාට නම් ප්‍රශ්නයක් නෑ..."

ඒ එක්කම hayoon ලග පුටුවේ ඉඳගත්තේ හිටගන්න පණක් නෑ කියල තේරුණ නිසා...

ඒ අතරතුර...

At America
L.A. city...

Asya-:"jinri.... jinri..."

Jinri-:"ආහ්... අස්යා.. කියන්න "

Asya-:"මොකක් හරි ප්‍රශ්නයක්ද?"

Jinri-:"එහෙම නෑ... මගේ හිතට හරි නෑ.. "

Asya-:"එහෙම නම් min ah ට කෝල් එකක් දීලා බලන්න... හරිනේ ම්... "

Jinri කිහිප සැරයක් කෝල් කරන්න try කරාත් ඒක හරි ගියේ නෑ...

Jinri-:"Jin jin... siijung... siijung"

Siijung-:"ඇයි jinri?? ජින් නෑ.. "

Jinri-:"ඔයා ගාව Ruto ගේ නම්බර් එක තියෙනවා නේද? දෙන්නකෝ ටිකක්..."

Siijung-:"ඇයි ? මොකක් හරි ප්‍රශ්නයක් ද??"

Jinri-:"මොකක් හරි දෙයක් වෙලා... min ah phone එක ගන්නෙ නෑ... අනික එහෙට දැන් දවල් නිසා තවත් බයයි. "

ඊට පස්සෙ ruto ට ගත්තත් ඒත් එයාත් ආන්සර් කරන්නෙ නෑ.
මොකද එයාලා ෆෝන් එක බලන්න තරම් හොඳ මානසිකත්වයක් නෑ..

ඊට පස්සෙ hayoon ටත් ගත්තාත් ආන්සර් කරන්නේ නෑ. මොකද ඉතින් එයාගේ ෆෝන් එක ruto ගේ ගෙදර සෝෆා එක යට නිසා ... (😂)

ඊට පස්සෙ Jeong woo ටත් ගත්තාත් ඒත් ප්‍රතිචාරයක් නෑ...

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

හායී

ඔව් ඔව් පොඩි පොඩි

මම දන්නවා..

ඊලගට මොනවා වෙයිද leo ට

දන්නෙ නෑ දන්නෙ නෑ...

glossy_yoonXx ❤❤OhMinah5

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now