21

31 10 11
                                    

Leo-:"බලමු බලමු..."

ඉතින් මෙයාලා උදේට කාලා ඔහොම එනකොට Rutoට කෝල් එකක් එනවා..

Ruto-:"ආශ්... නිදහසේ දවසක් ඉන්න දෙන්නේ නෑනේ "

JW-:"ඇයි? කවුද කතා කරේ??"

Ruto-:"company එකෙන්... හදිසි meeting එකක්.."

JW-:"මම යන්නම් . උඹ හිටහන්..."

Leo-:"මාත් එන්නම්..  යං.. "

Ruto-:"හිටහන්.  ආ අල්ලගනින්... කාර් එකේ යන්න.. Thank you බං"

JW-:"ඕක මොකක්ද?? යාලුවො අතර no thanks no sorry"
.
.
.
.

At ruto's car... 🚗

JW-:"princess..."

Leo-:"mm"

Jw-:"මගේ හිතට අමුත්තක් දැනෙනවා.."

Leo-:"මොන වාගේද??" 

JW-:"අනේ මන්ද.... "

පාලමක් ගාවදී මෙයාලගේ කාර් එක ඉස්සරහට ලොක් ට්‍රක් එකක් එනවා...

( Call)

📞-:"ජොඩුව දැන් මගේ ඉස්සරහ.."

📞:"......"

📞-:"okay boss"

(Call cut)

( මට තේරෙන්නේ නෑ මේක ලියන්න 🙁😁.. මේ ගැත්තන්ට කමාව බාජනය කරන්න)

Leo-:"අර ට්‍රක් එකක්... ගහන්න බ්‍රේක්.."

JW-:"වැඩ නෑ... දෙයියනේ... මේක වැඩ වෙන්නේ නෑ.. "

ඩෝංග්💥💥 ( මම මුකුත් කියන්නේ නෑ)

.

.

.

.

.
Author's pov end...
Leo 's pov...

ඒ තප්පරේ මොනවද වුණේ කියල මට හිතාගන්න බෑ...
මගේ මූණ දිහා සීතල දෙයක් ගලන බව මට හොදටම තේරෙනවා...
ඒ ලේ කියල කියන්න මට තත්පරයක්වත් ඕන නෑ...

මට ඇගිල්ලක්වත් හොල්ලන්න පුළුවන් වුණේ නෑ...

Woo ගෙන් කිසිම රියැක්ෂන් එකක් පෙන්නන්නෙ නෑ...

( Call)

📞-:" boss වැඩේ හරි..."

(Call cut)

මට ඒක හොඳටම ඇහුනා...

කාටද ඕන අපිට මෙහෙම කරන්න..??

ඒ මනුස්සයා මූණ වහන් හිටියේ..
කාර් එකේ කැඩුණු දොර ඇරපු වෙලේ මම දැක්කේ කලු යකඩ පොල්ලක්...
මට අන්තිමට මතක ඒකෙන් මට ගහපු එක විතරයි...
.
.( මං ඇක්සිඩන් වුණ එක මමම ලියද්දී ඒ feeling එක 😂🙄)
.
.
.
Leo 's pov end...
Author's pov...

ඒත් ඒ මනුස්සයාට තමන්ට බාර දුන්න වැඩේ හරියට ම කරාත් අවස්ථාවේ හැටියට එතැනට ambulance එකක් ආවා.

ඒ අතරතුර...

At ruto's house...

(Call )

📞Ruto-:"මොකක්?? Jeong woo සර් තාම ආවේ නෑ??"

📞"......."

📞ruto-:"හරි. මම බලලා කියන්නම්."

(Call cut)

Hayoon ඒ වෙලේ හිටියේ kitchen එකේ... දවල්ටත් කන්න එපැයි...

Hayoon-:"මොකො වුණේ?"

Ruto-:"Jeong woo ගිය වේලාව අනුව නම් දෙන්නා මෙලහකටත් company එකට යන්න ඕන... ඒත්..."

Hayoon-:"ඇයි?"

Ruto-:"ඒත් එයාලා company එකට ගිහින් නෑ..."

Hayoon-:"සමහර විට කාර් එක නවතින්න ඇති මොනවහරි වෙලා.."

Ruto-;"නෑ... ඒක වෙන්නබෑ.. මම ඊයේ ගිය වාහනේ... තෙල් පවා වාහනේ තියෙනවා.  අනික Jeong woo ට මැකැනික් වැඩ හොදට පුළුවන්... මම කෝල් එකක් දීලා බලනවා"

(Call)

📞Ruto -:"හලෝ..."

📞Nu-:"යොබුසේයෝ... ඔයා මේ phone එකේ අයිතිකාරයාගේ කවුද?"

📞ruto-:"එයා මගේ යාලුවා... කො Jeong woo??"

📞nu-:"අපිට ×××× පාලම ගාවදී ඇක්සිඩන් වෙලා දෙන්නව හම්බ වුණේ... "

📞ruto-:"මොකක්??? කොයි hospital එකේද??"

📞Nu-:"×××× hospital එකේ"

(Call cut)

Hayoon-:"අනේ මොකද වෙලා තියෙන්නේ?? කියන්නකෝ..."

Ruto-:"අපි යං hospital එකට... "

ඇත්තටම දෙන්නාම හොඳටම ශෝක් වෙලා කිව්වොත් හරි... තමන්ගේ යාලුවො දෙන්නා ඇක්සිඩන් වෙලා කිව්වොත් කාටද ශෝක් නොවෙන්නේ...

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

හායී

කොහොමත..

Leo ට මොනවා වෙයිද???
මට හිතෙන්නේ එයාව මරන්න...

එතකොට මීනාට මොනවා වෙයිද
මට ඕන හිරේ නොයාවා හොද පාඩමක් කියලා දෙන්න

කොහොම හරි හෙට අනිද්දට මේක ඉවර වෙයි
නේද hayoon???

තව එකකින් හම්බ වෙමු...

Bye.....

glossy_yoonXx ❤❤OhMinah5

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now