12

50 13 17
                                    

Few two days after...
Morning...

Leo-:"අප්පා.... මම hayoon එක්ක ඉන්නම්.. අනේ... එයාත් තනියම නේද?"

Joon-:"එයා තනියම වුණාට කමක් නෑ.. ඔයා මෙහෙ ඉන්න... අනික ජැක් කිව්ව එයාට තනිකම පුරුදු වෙන්න ඕනෙ කියල.."

Leo-:"දෙයියනේ.  බැරි වෙලාවත් තනිකම් දෝසේ ඇති වුණොත්...? මගේ best friend... ඒකීට දෙහි කපන්න වෙයි"

Joon-:"දූ..."

Leo-:"ම්.."

Joon-:"මේ අප්පාවද රවට්ටන්නෙ ආ..  ඒ සිරි ලංකාවේ කෙල්ලන්ට.. මෙහෙ කොහේද ඒවා? හිතුවාද මම පිටරට ගැන දන්නෙ නෑ කියල ම්? "

Leo-:"මම මුකුත්---- ආ.. මගේ බිස්කට් හිපික් ක්‍රිම් ටිකයි ජැම්?? "

Jinri-;"ඒවා ගත්තා දූ.. හයියූ මේ ලමයි නම් "

( Kim couple එක තමයි හොඳටම කරේ )

මේ වෙද්දී අනිත් couples තුන airport එකේ...

At Jeong woo's house...

දැන් මෙයාලා ඉතින් තමන්ගේ දූව Jeong woo ට බාර දීලා යනවා... leo ඉතින් කකුලේ එල්ලිලා යන්නැයි.?  ඉතින් හිත හදාගෙන එයාට පෙන්නපු කාමරයට ගිහින් බඩු ටික හදද්දී Jeong woo ත් කිහිප දෙනෙක්ට නඩු දාන සිහියෙන් ගෙදර දොර ලොක් කරලා ගියේ leo ව ගේ අස්සෙ හිර කරලා..  මොකද මේ දවස්වල ඒ ගෙදර වැඩට ඉන්න කෙනාට අසනීප නිසා එයා ගෙදර ගිහින්...

Leo-:" ඒකත් ඉවරයි... ඇත්තටම ඒ හොටු කොල්ලාද දෙයියනේ... හම්මේ.. ඉතින්.. කාලයක වෙනස "

ඔහොම හිත හිත Leo main door එක ගාවට ආවේ එලියට ගිහින් රවුමක් ගහන්න... ඒ වාගේම එයාගේ යාලුවෙක් meet වෙන්න.. මොකද ruto ට කරන්න ඕන දේවල් එයාගෙන් හරියට අහගන්න..

Leo-:"ආශ්... මේ පොල් බූරුවා... දොර වහලා ගියේ මම පැනලා යයි කියල හිතලාද??කමක් නෑ.. මගේ බිස්කට් ඔබ කොහේද??? සා ලාලාලා. 🎶🎶 "

එයා kitchen එකට ගිහින් එයා දේවත්වයෙන් සලකන බිස්කට් එකට උඩින් හිපික් ක්‍රිම් දාලා කන්නේ ඇඩ් එකක් සූට් කරනවා වාගේ....

මේ අතරතුර...

At harun company...

Hayoon වෙනදා වාගේම වැඩට එනවා...

මීනා හිතාගෙන හිටියේ hayoon මැරුනා කියල... ඒත් ජැක්ගෙන් කිසිම වෙනසක් දැක්කෙ නැති නිසා මීනා දැනගත්තා hayoon ජිවතුන් අතර ඉන්නවා කියල..

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now