04

85 12 76
                                    

( විශේෂ සිදුවීම් කිහිපයක් නිසා මම වේලාව ඉක්මනට යවනවා.. 😂නේද Hayoon_10??? 👉👈👉👈)

Leo's pov...

එහෙමනම් සහෝදරයා මට ඔන්නි කෙනෙක් ගේනවා... සෑ... එයාට හොඳ මල්ලියෙක් දෙන්න ඕන ( මෙතැනදී වෙන දෙයක් හිතුවා කියන්නේ එයාගේ හිතේ උදුලු ගාන්න පුළුවන් කියන එක)
Jeong woo oppa අනා .. එයා  සෝයීනේ.. බලමු බලමු. ඔහොමම ඉතින් මම ගියා office room එකට. මොනවා නැතත් අනේ මේ ජොඩුවට ආගන්තුක සත්කාර හොඳටම පුළුවන්.. කොච්චර වුණත් මේ දෙන්නාගේ ඔම්මලා අප්පලා ආඩම්බර වෙන්න ඕන... (😂😁 කෝ කෝ ආඩම්බර වෙන්න)

ඉතින් මෙහෙම තමයි අද දවස ගෙවුනේ..  Jeong woo ව මට අමතක කරන්න බෑනෙ...❤ අනා...... සැක්. එයාගේ නම්බර් එක ඉල්ලගන්න ඕන...
එයා ගැනමයි නම්බර් එක ගැනමයි හිතන ගමන් මට නින්ද ගියේ මටත් නොදැනීමයයි...

Leo's pov end...

Next day morning 🌄

Author's pov...

දෙන්නා උදේ පාන්දරම දඩිබිඩියේ ලෑස්ති වුණේ Ruto වයි Jeong woo වයි meet වෙලා ඒ එක්කම Ruto ලාගේ ගෙදර යන්න  ( SiijungR කිරිබත් එහෙම ලෑස්ති කරන්න... අපි නෑගම් එනෝ) ඇත්තටම මෙයාලාගේ පැණි හැලීම ගැන පරිසමාප්ත වචනයෙන් ඔයාලාට පේනවා ඇතිනේ(😂😂)

At harun company...

JW-:" යං නේද? Leo?"( අව් අව් 😁❤😂)

Leo-:"ඕ... "

හතරදෙනාම ඉතින් දැන් ගෙදර ආවා... ( කෝ කෝ අපිව පිළිගන්න)

ට්‍රිං ට්‍රිං  ( door bell එක😁)( තද අකුරු හයියෙන් කෑ ගහද්දී වාගේ)

Jin-:"siijung කවුදෝ ඇවිත් බලන්නකෝ"

Siijung-:"ඇයි ඔයාට යන්න බැරිද යෝබෝ??? අනික ඒ මිනිස්සු බය වෙනවා ඔහොම කෑගහලා. හිමින් කතා කරන්න "

මේ ජොඩුවගේ සද්ද පූජාව එලියේ හතරදෙනාට ඇහුනා.. ruto යි Jeong woo ට මේවා පුරුදු වුණා ත් කෙල්ලෝ දෙන්නා නිකම් මාන්දන් වෙලා වාගේ බලාගෙන ඉන්නවා..

ඊට පස්සෙ දොර ඇරියා...

Siijung-:"අදල්....woo මොකෝ මෙහේ?? එතකොට ඔයාලා??"

Hayoon-:"දේ අංනොසේයෝ මම Hayoon එතකොට මේ Kim min ah. "

Jin-:"කවුද සූදු( සුදු❤❤😂)ඇවිත් තියෙන්නේ?? ම්?කෙල්ලො දෙන්නෙක් ගේ voices ඇහෙන්නේ ඇයි? සමහර විට අදල්ගේයි  woo ගේ යෝජාචින්ගුලාද?"

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now