08

57 12 48
                                    

Ruto
Hayoon-:"ඈ..................."

අපි දැන් යමු මේ දෙන්නාගේ ගෙවල්  පැත්තට..

🏠At hayoon's house...

Omma-:" min ah දූ... hayoon දූ... නැගිටින්න.. උදේ වෙලා..🔊🔊🔊"

කාමරයේ ඉන්න මින් හා නැගිට්ටා ගැස්සිලා

Leo-:" අඩේ.. මේකී තාම ආවේ නෑ... දැන් මම මොකක්ද කියන්නේ? ජැක් සම්චූන් පවා ඉන්නවා... දෙවියනේ උදව් කරන්න..."

Omma-:"දූ... good morning කෝ  hayoon?? වොෂ්රෑම් එකේද?"

Leo-:"(mind-: ඒකී කොහේද කියල මම දන්නෙ නෑ...) නෑ Omma... "

Omma-:"එයා කොහේද?? උදේම.... ගියේ?"

Leo-:"දන්නෙ නෑ ඔම්මා... "

Omma-:"එහෙම නම් කොල් එකක් දාන්න.. මම යනවා.. කතා කරලා බලන්න හරිද??"

Leo-:" ඒත්--- ගියා නේ... phone එක නැතිව මොන කෝල්ද ??? මම අද ඕකීව ඩෙවල් දානවා.."

මේ පැත්තේ මෙහෙම වෙද්දී

🏠At ruto's house...

Siijung-:"good morning... "

Jin-:"good morning මැණිකේ... කෝ පුතා..? "

Siijung-:"කාමරයෙ ඇති මම බලන්නම්.. ඔයා මේ pancakes බලන්නකෝ.."

Jin-:"mm"

Ruto ගේ කාමරය ගාවට ඇවිත් siijung තට්ටු කරනවා...

Siijung-:"ruto.... ruto... නැගිටින්න... උදේ වෙලා.."

".........."

Siijung-:"නැගිටිනවා... "

"..........."

Siijung-:"මගේ යකා අවුස්සන්නෙ නැතිව නැගිටිනවා.... "

"......."

පලෙහෑ ඉදන්...

Jin-:" පුතා ගෙදර ඉන්නවා කියල ඔයා හිතනවාද? ඔයා ඔහොම කෑගහද්දී එයා නැගිටින්න එපැයි?"

උඩ ඉදන්...

Siijung-:"ඒකනේ..."

ඊට පස්සෙ siijung ගාව තිබුණු යතුරකින් දොර ඇරියා... මොන මිනිස් පුලුටක් කාමරයේ නෑ... ඊට පස්සෙ siijung පලහැට ආවා...

Jin-:"නෑනේ??"

Siijung-:"මේ ළමයාට කලින් කියන්න බෑ එන්න බෑ කියල.."

Jin-:"හරි හරි... call කරලා බලමු"

Siijung-:"ඔයාත් එහෙම නේ... මේ ඉන්නවා මේ අතුරුදහන්... තවත් එහෙම නේ.." (😁😂)

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now