19

34 10 11
                                    

( මේ ආදරේ රමන් ඉෂිතායි ශවර් එක යට ඉන්න සීන් එක😂😂😂)

Ruto hayoon දිහා බලාගෙන ඉන්නවා..
Hayoon ඇස් වහන් ඉන්නේ...

Author's pov end...
Ruto's pov...

ඇත්තටම මගේ හිතේ මෙයා ගැන හැගීමක් නැද්ද???
එතකොට එයා මට ආදරේ කිව්වේ ඇත්තටද නැත්නම්??

ඒ මත් වුණ ඇස්...
ඒ වතුර දඟ කරන රෝස කම්මුල්...
ඒ චූටි ඒත් ටිකක් දිග නහය...

ඇත්තටම මට දැන් රතු වලට බය අඩු වුනෙත් ඔයා නිසා...

ඔයාව මම දැක්ක පලවෙනි දවසේ ඉදන් මට ඔයා නැතිවම බැරි වුනා...

ඔයා ළඟ ඉද්දී මට සැහැල්ලුවක් දැනෙන්නේ...

මට ආසයි ඔයාගේ lips අල්ලගන්න.
ඒත්
මම කරන දේ හරිද???

Ruto's pov end...
Author's pov...

(මෙතන ඉදන් author Hayoon glossy_yoonXxලියන්නෙ හරිද🙂writing style එක වෙනස් වෙයි)

ruto ටික වෙලාවක් Hayoon දිහා එහෙම බලන් ඉදලා එක පාරටම කෙල්ලගෙ lips අල්ල ගත්තෙ කෙල්ලට හිතන්නවත් වෙලා නොදී
(මම මං ගැන ලියද්දි දැනෙන ඒ feeling එක🙂💔)

ඒත්......
.
.
.
.
.
.
.
.
.
.
.
.
පුදුමයකට වගේ Hayoon kiss එකට react කරා.....

එන්න එන්නම ruto hard වෙනවා...

Hayoon : අ....ම්හ්...ruto....අහ්

kiss එක තව තවත් රළු වෙන්න rutoට Hayoonගෙ lips වලින් ලේ රහක් දැනෙන්න පටන් ගත්තා.....

Hayoon : ම්ම්....r...ut....o

ruto ට නම් ගානක් නෑ....එයාගෙ වැඩේ දිගටම කරන් යනවා.....

තව ටික වෙලාවයි දෙන්නා එහෙම හිටියෙ....

එකපාරටම ruto hayoonව bridal style එකට ඇදට අරන් ගියා....

(අඩේ ඊට පස්සෙ වෙන ඒවා මතක නෑ සාන්ත🙂)

ආයෙත් ruto hayoonගෙ lips අල්ල ගත්තෙ Hayoonට හුස්ම ගන්නවත් ඉඩ නොදී.....
.
.
.
.
.
.

එහෙමම උරහිස ලගට එනකම් love bites තියපු ruto Hayoonව undress කරන්න ගත්තා....

දෙන්නම undress වුනාට පස්සෙ....

Hayoon : ruto දැ...න් ඇති නේ..ද

Haruto : No baby doll 😏 දැන් තමා පටන් ගත්තෙ 👅

එහෙම කියලා ruto වැඩ පටන් ගත්තා.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
(මේච්චර වෙලා ඕතර් කිව්වෙ curtain එක අස්සෙ හැංගිලා ඉදලා බලන් හිටපුවා....ඉතින් rutoගෙ privacy එකට බාධා කරන්න හොද නෑනි ප්‍රෙන්ස්....ඒ නිසා මම ආවා🙂)

එදා රෑ ඒ දෙන්න ඒ දෙන්නගෙම වුනා.....

______________

සූටි එකක් නේත🙂මම author Hayoon නෙහ්....ඉතින් මට author Minah කිව්වෙ මේ ටික ලියන්න කියලා....ඔන්න මම ලිව්වා🙂

මම මේතනින් එහාට වෙන ඒවා දන්නෑනි....හෙට Minah දිග එකක් දෙයි🙂

එහෙනම් අපි ගියා🙌🏻

glossy_yoonXx🤍🤍OhMinah5



My Strang Boss[ Treasure] º[Complete]ºDonde viven las historias. Descúbrelo ahora