Mina-:" good bye... "

ඒ එක්කම ගිනි තිබ්බා...

ඒ අතරතුර...

Hayoon-:"සර්... පිච්චෙන ගදක් එන්නේ නැද්ද?.."

Ruto-:"ඒක තමයි ඒ වාගේම ගොඩක් රස්නේ ගතියක් තියෙනවා නේද??"

ගින්න ඇවිත් විනාඩි ගානකට පස්සෙ තමයි මේ දෙන්නා ඒක දකින්නෙ.. ( කොයි ලෝකේ ඉන්නවාද මන්දා)
ඒත් පරක්කු වැඩියි..
මීනා දොර වහලා ගිහින්...

ඒකට වඩා ලොකු ප්‍රශ්නයක් දැන් තියෙන්නේ...

Hayoon ගින්නට බයයි...
ඒ වාගේම එයාට දුම් හොඳ නෑ... 

Hayoon-:"ක්හෑ.. ක්හෑ... ක්හෑ.... ක්හෑ" ( දිගටම කහිනවා... )

Ruto-:"hayoon... hayoon කතා කරන්න... "

ඒත් එයා නෙමෙයි කතා කරේ...

Ruto-:"යා...... hayoon.... hayoon..." (😂 ඔන්න කෙල්ලේ😂)

එයා හයියෙන් හුස්ම ගන්නේ බය වුණ පාරට වාගේම හුස්ම ගන්න අපහසු නිසා... ඒ එක්කම එයා සිහිය නැති  වෙනවා... ( 😂😂)

Ruto-;"ඒයි කතා කරනවා.... කෝ.... යා. .. මෙ....මෙයා... හ.. හුස්ම ගන්නෙ නෑ...(මම hayoon ව මැරුවා... හ්හාහා) මොකද මම කරන්නේ?? හරි.... I'm sorry.. hayoon... "

ඒ එක්කම ruto hayoon ට කෘතිම ඔක්සිජන් දුන්නේ අවස්ථාවේ හැටියට.. (😂මට බෑ යකූ😂😂)

Ruto-:"ආශ්... කෝ ෆෝන් එක???? ආ අර.. තියෙන්නේ..."

ඊට පස්සෙ මුදවා ගැනීමේ කට්ටියටයි hospital එකටයි කතා කරා...

ඒ අතරතුර hayoon වත් බලබලම මෙතැනින් එලියට යන්න තැනක් බැලුවා.. ඒත් ඒක හරි ගියේ නෑ... අනික ගරාජ්වල ගිනි ගන්න සුලු ගොඩක් දේවල් තියෙනවා.... ඉතින් ගොඩක් ඉක්මනට ගිනි ගත්තා...

විනාඩි පහක් ඇතුලත කට්ටිය ඇවිත් දෙන්නාව එලියට ගත්තා... rutoගේ වම් අත ගොඩක් තුවාල වෙලා(😕) ඉක්මනට දෙන්නාව hospital එකට යැව්වා.....

At hospital...

Jw-:"ruto උඹ හොදින් නේද??"

Leo-:"hayoon ට කොහොමද?? එයා ගින්නට බයයි... එයා හොදින් නේද??"

Ruto-:"ඔව්.... බය වෙන්න  දෙයක් නෑ කියල කිව්වා... ඔයා ගිහින් බලන්න.."

ඒ එක්කම leo ගියා...

JW-:"අඩේ.. මොකො බං අවුලෙන්?"

Ruto-:"නෑ බං...🙁"

Jw-:"මේ මටද පොල්බූරුවෝ බොරු කියන්නේ??"

Ruto-:"ඒක දැනගත්තොත්??  Hayoon ?"

Jw-:"මොකක්ද??"(😂✋)

Ruto-:"එයාගේ Frist kiss එක මම ගත්තා කියල?"

Jw-:"අඩේ... මොකක්ද හිපාටුවෝ කරපු dog work එකේ තේරුම???"

Ruto-:"උඹත්... හිටපන් මම සීන් එක කියනකම්...."

ඊට පස්සෙ වුණ දේ කිව්වා...

Jw-:"උඹ නම් දෙවියෙක් නෙමෙයි දේවාලයක්... උඹව සිරි ලංකාවට අරන් ගියා නම් ඔය ණය වෙඩින් වලින් නිදහස් වෙලා ඒ මිනිස්සුට හොදින් ජිවත් වෙන්න පුළුවන්... බලන්න.. තමුන්ගේ Frist kiss එක ඔහොම පරිත්‍යාග කරන්න හැම එකාටම බෑ... "

Ruto ට සැජ්ජා හිතුනේ නෑ කිව්වොත් බොරුවක්. ඉතින් මෙයා මේ කතාව වෙනම පැත්තට හැරුවා..

Ruto-:"අඩේ... එතකොට කොහොමද leo උඹ එක්ක ආවේ??"

JW-:"හී...හී... එයාව මට පාරේ හම්බ වුණේ...."

ඇත්තම කතාව තමා Jeong woo ගිහින්   Leo ව ගේනාවා... ඕක කියන්න ගියොත් ruto ගෙන් හොද ටොක් එකක් ලැබෙන බව දන්නවා.. ඒ වේලේම  එතැනට ආවේ police officer  කෙනෙක්...

BH-:"මම Seoul පොලිසියෙ Byun baek hyun. ඇත්තටම අපිට ඒ ගිනි ගැනීම ගැන ප්‍රශ්න කරන්න තියෙනවා..."

Ruto -:"දේ... "

🕛Few minutes after...🕛

BH-:"මේක ප්ලෑන් කරලා කරපු දෙයක්.. ඒකට සාක්ෂි ගොඩක් තියෙනවා.. එක එතැන ගිනි ගන්න සුලු දේවල් තිබුණත් ගිනි ගන්න බෑ... දෙක. එතැන ප්‍රේටොල්  ( අපරාදේ ලංකාවේ ප්‍රේටොල් නෑ.) තිබිලා හම්බ වුණා. තුන... අපි ඔයාලාව බේරගත්තේ පිටිපස්ස දොරෙන්.. ඉස්සරහ දොර එලියෙන් ලොක් කරලා. ඒ වාගේම අපිට ලයිටර් එකක් හම්බ වුනා.. අපි මේවා ගැන වැඩිදුරටත් පරික්ෂා කරනවා.. එහෙම නම් ruto මම යනවා..."

Ruto-;"දේ"

!!!!!!!!!!!!!!!!!!^^^^^^^^^^^^^^^!!!!!!!!!!!!!!!


හායී
අද අපි දෙන්නා ආවා...

Do young ගේ gf

නම nethu Nethuli5හරිත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම nethu
Nethuli5
හරිත...
හැබැයි මට සාධාරණ බයක් තියෙනවා Doyoung ට යහතින් ඉන්න පුළුවන් වෙයිද කියල

අපි ගියා

Hayoon_10 ❤❤OhMinah5

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now