Mina-:"ඔප්පා මම යනවා මට බෑ තට්ක්ලාස් ග්ල්ස්ලා එක්ක ඉන්න "

Leo-:"අඩෝ... කවුද යකෝ තට්ක්ලාස්.. නැට්ටිච්චියේ... පිඹුරී... "

මීනා නහය කස කස ඉතින් ගියා...( දුකත් හිතෙනවා😂ඒත් හොද වැඩේ😂)

Leo-:" වැද්දී... හෙන ලස්සන කෑල්ල කියල හිතාගෙන ඉන්නෙ??"

Leo බනින එක කෙනෙක් බලාගෙන භාවනා කරනවා(😂😂😂 )

ඔක්කොමට පස්සෙ ඉතින් කතාවට මුලපිරුවෙත් leo ම තමයි...

Leo-:"හ්ම්.. එහෙම නම් ඔයා Jeong woo shi...--"

JW-:"හේ... හේ... මේ ඕම කතා කරද්දී මම නාකි වාගේ.. මට Jeong woo කියල කතා කරන්න.."

Leo-:"😁😊okay.  එතකොට මගේ බේස්ටීගේ බෙල්ල අල්ලලා තුවාල කරේ ඔයා ruto.."

Ruto-:"හී.. ඔව් "

Hayoon-:"ඔව් මේ ඉන්නේ මාත් එක්කම
Psychological ( හරිද මන්දා අකුරු.. මතකත් නෑ) ඉගෙන ගත්ත Kim min ah. අපි ආදරේට කතා කරන්නේ leo කියල.මට වඩා මේවා ගැන අමුතුම විදිහට කියයි.. නේද??. "

Leo-:"ම්... අනිවා... මෙහෙමයි... සර්ට තියෙන්නේ erytophobia . ඒ කියන්නේ රතු පාටට තියෙන අසාමාන්‍ය බිය..  ඔයාට කේන්ති යන්නේ ඔයාගේ සංවේදන උත්තේජනය වෙන නිසා.. ඒ
ක්‍රියාවලිය වෙන්නේ බය නිසා.. බය කියන හැගීම දැනෙන කොට ඒ සමානව දැනෙනවා අනාරක්ෂිතභාවයක්. ඒකෙන් ආරක්ෂා වෙන්න තමයි කේන්තිය කියන හැගීම දැනෙන්නේ. හරියට සත්තු වාගේ.  එයාලා අපිට හිතල නෙවෙයි පහර දෙන්නේ.. ඉතින් එයාලාටත් මේ වාගේ හැගීම් දැනෙනවා... ඉතින් රතු පාටට තියෙන බය ඇතිවෙන්න පුළුවන් හේතු කිහිපයක් ගැන බැලුවොත් ප්‍රධානම හේතුව තමයි කම්පනය... ඒ කියන්නේ පොඩි කාලේ වුණ සිදුවීමක කම්පනයක්. තමන්ගේ ළගම හිතවත් ජීවිතයට නැතිවම බැරි  කෙනෙක්ට වුණ සිදුවීමක්, පැහැරගනීමක් වාගේ දේවල් වෙන්න පුළුවන්..  "
( මෙහෙම තමයි මමත්... වේලාවකට කතා කරන්න කිව්වොත් ඔහොම තමයි.. නිව්ටන්ගේ හොල්මන වැහිලා.)

Hayoon ඇරෙන්න අනික් දෙන්නා නිකම් confius banga bunga 😂😂.leo නිකම් සම්මන්ත්‍රණයක කතා කරනවා වාගේ කියවගෙන කියව ගෙන ගියා...( ඔයාලාට තේරෙනවා නේද?)

Ruto-:"තේරෙන්නේ නෑ...........😂..."
රුටෝ ඔලුව අල්ලන් කෑ ගැහුවා..

JW-:"මටත්..."
Jeong woo ත් ඒකට එකතු වුනා...

My Strang Boss[ Treasure] º[Complete]ºOù les histoires vivent. Découvrez maintenant