Intro

386 23 20
                                    

ඇත්තටම මට අත තියාගන්න බැරි කම... හී..

Hayoon_10 යි මායි ලියන්නේ...........❤

Ruto-:🐏ජිවිතේ එයා දන්න නොදන්නා ගොඩක් රහස් තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ruto-:🐏
ජිවිතේ එයා දන්න නොදන්නා ගොඩක් රහස් තියෙනවා... ( Same age) harun company එකේ CEO..

Ha yoon-:🌸Rutoගේ වයස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ha yoon-:🌸
Rutoගේ වයස...
මෙයාගේ අප්පා කොරියන් ඔම්මා ලංකාවේ.. ඉතින් මෙයා අප්පා නිසා කොරියාවට යන්නේ. මෙයාට පොඩි අමුතු පුරුද්දක් තියෙනවා... කොල්ලෙක් දැක්කොත් ටිකක් විතර පැණි හලනවා  ( ඒ නිසා ඔයාලා භාජන ලෑස්ති කරගෙන ඉන්න) . Kpop , KDවල top fan කෙනෙක්... ( ඔන්න හරිනේ)

Jeong woo-:🐺මෙයා ගැන කතා කරොත් සරල වශයෙන්ම ruto ගේ බොක්කේ යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeong woo-:🐺
මෙයා ගැන කතා කරොත් සරල වශයෙන්ම ruto ගේ බොක්කේ යාලුවා... ඒ වාගේම සහෝදරයෙක් වගේ ලගින්ම ඉන්න කෙනා.  එයා ලොයර් කෙනෙක්.. එක හේතුවක් නිසා හැමදාම තමන්ගේ බොක්කේ යාලුවාගේ ගොඩක් නඩු කතා කරන්නේ මෙයා( ගොඩක් කිවාට ඔක්කොම 😁) . කොල්ලාට නඩූ දාන්න පුළුවන් කාටද ඒකා ට දානවා...😂 ruto ට වඩා අවුරුද්දක් බාලයි..

😂 ruto ට වඩා අවුරුද්දක් බාලයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Leo-:❄
මේ Kim min ah..ආදරෙට කතා කරේ leo කියල..
මේක ha yoon ගේ Besti.... ( 😁)
එයාගේ ගතිගුණ ඔක්කොම මෙයාට තියෙනවා... photography කෙනෙක්.. හැබැයි part time job එකක් හැටියට travel ideas දෙනවා...😁

තව ගොඩක් අය මගදී එකතු වෙයි... එතකොට එයාලාට මම emojis use කරන්නේ නෑ....

එහෙම නම් අදට අපි දෙන්නා අතුරුදහන් වෙනවා..

Sarange

Hayoon_10  ❤💜@OhMinah5

My Strang Boss[ Treasure] º[Complete]ºWhere stories live. Discover now