chapter 6 🙄

766 169 8
                                    

ඈඈඈඈඈඈ........

💚💜️ මොකද මොකද 😳😳

ජිවූ කෑ ගහපු පාර මිනායාව තුරුල් කරන් නිදාගෙන හිටපු කියාට අමතක උනා මිනායා හිටියේ එයාගේ ලග කියලා..බය වුන පාර කකුලෙන් මිනායාට ඇදෙන් බිමටම වැටෙන්න ශොට් එකක් දුන්නා.

💚 ආව් මගේ චූටි පස්ස...😭

❣️ ඔයාලා දෙන්නා....😳

💜️ මොකද ගොනෝ උදේ පාන්දර කෑ ගහන්නේ...

💚 තමුසෙට පිස්සුද ජිවූ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ...තව පොඩ්ඩෙන් පපුව අමාරුව හැදිලා මැරෙනවා...අනේ මගේ චූටි පස්ස...

💜️ මියානේ...මිනායා...අනේ රිදුනද ඔයාට.. කෝ නැගිටින්න..

කියා ඇදෙන් බැහැලා බිම වැටිලා පස්සත් අල්ලන් ඉන්න මිනායාව නැගිට්ටවලා පස්සත් අත ගෑවා..

💜️ අනෙ ඔයාට රිදුනද මිනායා..මට අමතක වුනා ඊයේ රෑ ඔයයි මායි එකට නිද ගත්තේ කියලා..

💚 කමක් නෑ කියා...ඔයා හොදින් ද...දැන් ප්‍රශ්නයක් නෑනේ...

💜️ අනි මන් හොදින්...

💚 යාහ් බලනවා ඊයේ රෑ කොච්චර මාව තද කරලා බදාගෙන ඉදලද කියලා...බෙල්ලෙ නියපොතු පාරවල්...

💜️ අනේ මිනායා මන් හිතලා කරේ නෑ...මට මාව පාලනය කරගන්න බැරි වුනා...මියානේ...

💚 ඒකට කමක් නෑ දැන්...උබ මොකද දැන් උදේ පාන්දර කෑ ගැහුවේ...

රෑ වුන කිසිම දෙයක් දන්නෙ නැති ජිවූ මේ දෙන්නගේ කතාව අහන් හිටියේ තුශ්නිම්භූත වෙලා...
" අනේ මෙයාලා ඇයි මට කලින් මේවා නොකිව්වේ...මිනායාගේ බෙල්ල රතු වෙලා.. කියා හුගක් තදින් අල්ලලා වගේ...අනේ පව්.. දෙන්නටම ලැජ්ජ හිතෙන්න ඇති මට එහෙම එකක් තියෙනවා කියලා කියන්න..මේ කුරිරු සමාජේ ඒ වගේ දේවල් වලට ඉඩක් දෙන්නෙ නෑනේ...කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන විතරක් ම හැගීමක් එන්න ඕන නෑනේ..ඒක තමා ඉස්සර ඉදන් මේ දෙන්නටම කොල්ලො පෙන්නන්න බැරි...අනේ පව් අනෙහ්...මට කිව්වා ම මන් එයාලට අපහාස කරයි කියලා හිතෙන්න ඇති...ඒත් ඉතින් චූටි කාලේ ඉදන් කොහොමද මට මේවා හැංගුවේ..හරිනේ.. අදනේ මිනායා නැගිට්ටවන්නෙ නැතුව මන් නැගිට්ට පලවෙනි දවස...මන් නැගිටින්න කලින් දෙන්නම ඔක්කොම වැඩ ටික ඉවර කරගන්නවා ඇති...පව්...මාත් මුකුත්ම නොදන්න ගානට ඉන්නවා.."

KINGDOM || JK || Completed || Wo Geschichten leben. Entdecke jetzt