chapter 12💜️

731 161 1
                                    

Kia pov

එපා...එපා...සියාන්....

චේබල්..නැගිටින්න...මාව දාලා යන්න එපා...සියාන්..

ම..මන් වැරැද්දක් තමයි කරෙ...ම..මන් කවුද කියලා ඔයාගෙන් හැංගුවා...ම..මන් ඒත් ඔයාට ආදරෙයි සියාන්...මාව දාලා යන්න එපා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ආයිශ්...අදත් එකම හීනේ...මොන විකාරයක් ද මට පෙන්නේ...ඒත් ඒ ඉන්න අයගේ මූන පෙන්නේ නෑනේ මට...කවුද මේ කියන සියාන්...ඒ නම...

" සියාන්..."

ආදරේ හිතෙනවා...හුගක් පුරුදුයි වගේ...ඒක..ඒක හරියට....
.
.
.
.
පිස්සු කියවන්නේ නැතුව ඉන්න කියා...ඒක විකාර හීනයක් විතරයි...කොච්චර කියනව ද රෑ වෙනකම් කොරියන් ඩ්‍රාමා බලන්න එපා කියලා..මනස්ගාත...




දඩිං බිඩිං හඩින් උඩින් වංගු දමාලා..
අතින් කටින් වටින් ගොඩින් පැණිය හලලා
සිලිං බිලිං බෙලෙක් හඩින් සද්දෙ දමාලා..
මගෙන් පෙමක් ලබන්න බෑ බොරුව දමාලා..

එපාර ඒ මොන රෙද්දක් ද ඇහෙන්නේ...
ආහ් ෆෝන් එක...අමතක උනානේ මන් රිගින් ටෝන් එක වෙනස් කරා කියලා...ඒත් මේ කියන්නේ මොන භාශාව ද දන්නෙ නෑ...christmas song එකක් ද දන්නෙ නෑ...සිලිං බිලිං ගාන්නේ...

💚 කියා...ඔය මගුල ආන්ස්වර් කරනවා..නැත්තන් මන් ඇවිල්ලා ඕක පොලේ ගහනවා...

අන්න ටකරමත් කෑ ගහනවා...

දඩිං බිඩිං හඩින් උඩින් වංගු දමාලා..
අතින් කටින් වටින් ගොඩින් පැණිය හලලා
සිලිං බිලිං බෙලෙක් හඩින් සද්දෙ දමාලා..
මගෙන් පෙමක් ලබන්න බෑ බොරුව දමාලා..
.

.

.

යොබුසයෝ.....

අදල්...

ඔම්මා...හුග දවසකින් ඔම්මාට මාව මතක් වෙලා..

මියානේ මගේ මැණික...ඔයා දන්නවානේ ඔම්මයි අප්පායි හුගක් බිසී කියලා..

දේ..දේ...අරස්සෝ...ඔම්මා ඇයි එකපාරටම කෝල් කරේ..

අදල් මන් නරක හීනයක් දැක්කා..ඒකයි කතා කරේ..

අයිගො ඔම්මා...නරක හීන නම් මාත් හැමදාම දකිනවා..

මෝ...අදල් මොනවද දකින නරක හීන...

KINGDOM || JK || Completed || Where stories live. Discover now