chapter 3 💋

934 186 23
                                    

jungkook pov

" ජන්ග්කුක්...ජන්ග්කුක්....යූරා ඔයාව ඉල්ලලා බිල්ඩින් එකෙන් පනින්න හදනවා.."

එපාර මොන රෙද්දක් ද මේ වෙන්නේ..😑 හැන්ඩ්සම් මට මේ කෙල්ලන්ගෙන් එක දවසක් නිදහසේ ඉන්න නැති හැටි..ඇයි මාව මෙච්චර ලස්සන කරෙ දෙයියනේ..

🐯 මොකක්...ආයි පාරක්...😳

ආයි පාරක් තමයි ඉතින්..මොකද ඔය ඉන්නෙ ඔහොම කරගන්න හදන මගේ කැම්පස් ජීවිතේ අවුරුදු තුනට විසි පස් වෙනි කෙල්ල..😌😌පොඩි ආඩම්බරයක් නැතුවාම නෙමෙයි ඉතින්..කාට ද ආඩම්බර...මේ වගේ සීන් හ්‍යුන්ග්ලගෙන් හංගන්න ඕන වුනත් කරන්නම බැරි වැඩේ ඒක තමා..මොකද ඉතින් මගේ ජුනියා මෙහේ ප්‍රොෆෙසර් කෙනෙක්නේ..
හ්‍යුන්ගේ කනට යන්නෙ නැති වෙන්න යාන්තම් පහක් විතර බේරගත්තා..ඉතුරු විස්සටම අහින්සක මන් තමා බැනුම් අහන්නේ...ඇයි දෙයියනේ..මන් කිව්වේ නෑනේ මුන්ට මාව ඕනේ කියලා බිල්ඩින් වලින් පනින්නයි...ගිනි තියාගන්න හදන්නයි..වහ බොන්න හදන්නයි කියලා..ඔය එකෙක්වත් හැබැයි ඉතින් කරනවා කිව්ව ඒවා කරෙ නෑ..

🐥 හරි උබ යන්න...අපි එන්නම්..

🐰 මොන මගුලක් ද බන් මේක...මෙහෙම ගියොත් මට වෙන්නේ මේ මුලු කැම්පස් එකේම ඉන්න කෙල්ලෝ එක්ක ඩේටින් යන්න.

🐥 ඉතින් බන් ශෝක්නේ...

🐰 අනේ පල යන්න කොටා...උබට වගේ අමාරුවක් මට නෑ...

🐯 මේ...ඇති ඇති...ඉක්මනට එතනට යන්..
කිව්වත් වගේ ඕකි ඇත්තටම පැන්නොත් අපිට වෙන්නේ හිරේ යන්න තමා...

🐥 අපි මොන රෙද්දකට ද කොටියෝ හිරේ යන්නේ...අපි කිව්වෙ නෑනේ ඒකිට එතනින් පනින්න කියලා...

🐯 ආහ් ඒකත් ඇත්ත...🤭🤭

🐰 කොටියා...උබේ නැට්ට ඇවිල්ලා තියෙන්නේ ඔලුවේ මන් හිතන්නේ..කෝ පොඩ්ඩක් හැරියන් බලන්න...එදා බැලුවට එතන තිබ්බෙ නැනේ...ඒ කියන්නෙ ශුවර් එකටම ඕක එන්නේ ඔලුවෙන්...😌😌

🐯 අනේ පලයන් යන්න ගිනි මකරා..😑

🐥 මේ යමු...අරකි දැනටමත් පැනල ද දන්නෙ නෑ...

ඔන්න ඉතින් දැවැන්ත මකර - කොටි - නරි වලියකට පස්සේ අපි ටික එතනට ගියා.
හම්මට හුඩු...මේකි කොහොමද දන්නෙ නෑ මේක උඩට නැග්ගේ...බොරු කියන්න ඕන නෑනේ...හ්‍යුන්ග්ලා මන් මකරෙක් කිව්වට උස තැන් වලට මන් බයයි..😁...කිව්වත් වගේ මේකි පනීවි ද...එක්කො ඔන්න ඔහේ පැනපු දෙන්...ඇයි යකෝ මෙහෙම කියන කියන එකාට මගේ උත්තරීතර ප්‍රේමය පුදන්න පුලුවන්ද...එකෙක් හරි මලොත් හිතයිනේ මන් මලත් උන්ට ආදරේ කරන්නෙ නෑ කියලා...
එහෙනම් කෙල්ලේ ඔතනින් පනින්න..

KINGDOM || JK || Completed || Kde žijí příběhy. Začni objevovat