chapter 15 🐯🐥

737 158 23
                                    

මන් මේ කොහෙද ඉන්නේ...මොකක්ද මේ තැන.. මැරිලා දිව්‍යලෝකේ ඇවිල්ලාවත් ද ??
මාර ලස්සනයිනේ...දිව්‍යලෝකේ ඇත්තටම ලස්සනයි..

මගේ ඉස්සරහ තිබ්බේ පාලමක්..ඒක යටින් වතුර ගලාගෙන ගියා...කිසිම කෙනෙක් පේන්න නෑ...වතුර ගලාගෙන යන සද්දෙයි හුලං සද්දෙයි හැරෙන්න කිසිම සද්දයක් ඇහෙන්නෙ නෑ...මන් බලන් හිටියේ පාලමේ කෙලවර දිහා.

මෙතනින් යන්න ඕන ද ? මන් දැන් මොකක්ද කරන්න ඕන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙතනින් යන්න ඕන ද ? මන් දැන් මොකක්ද කරන්න ඕන...පාලම එහා පැත්තට යනවා ද ?? නැත්තම් ආයි පිටිපස්සට යනවා ද??

මන් මේවා හිත හිත ඉන්නකොට කොහෙන්දෝ මන්දා හාවෙක් ආවා මගේ ඉස්සරහට..එයා ටිකක් මන් වගෙත් එක්ක...සුදු පාට පුලුන් පිරුනු බෝලයක්..මට එයාගේ ඇස් වලින් දැනුනේ මාවමයි. එයා එකපාරටම පාලම දිගේ එහා කොනට ඇවිදගෙන ගියා...මගෙත් හිත කිව්වෙම ඒ හාවා පස්සෙන් යන්න කියලා...ඒ නිසා මාත් ගියා... පාලමෙන් එහා පැත්තට ගියාට පස්සේ ඒ හා පැටියා එකපාරටම අතුරුදහන් උනා...මන් හැමතැනම එයාව හෙව්වත් එයා හිටියේ නෑ...මන් ඊට පස්සෙ දිගටම ඇවිදගෙන හා පැටියව හොය හොය ගියා.. අන්තිමට මන් ගිහින් නතර උනේ දිය ඇල්ලක් ලග.. සාමාන්‍යයෙන් දිය ඇල්ලක වතුර පහලට වැටුනට මේකේ වතුර ඔක්කොම උඩට ගලාගෙන ගියේ..

 සාමාන්‍යයෙන් දිය ඇල්ලක වතුර පහලට වැටුනට මේකේ වතුර ඔක්කොම උඩට ගලාගෙන ගියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
KINGDOM || JK || Completed || Where stories live. Discover now