chapter 7🐱

769 170 10
                                    

Kia pov

මේ කැම්පස් එකේ ලමයිට මොනවා වෙලාද මන්දා...හැමෝම මන් දිහා බල බල කුටු කුටු ගාන්නේ..වෙන වැඩ නැද්ද මෙයාලට...විකාර ඇත්තටම....අද උදේ ඉදන් අර කෝ හපුටුවාව දැක්කේ නැති එක නම් ලොකු දෙයක්.. පලවෙනි දවසෙම මාව කෑවා...මේ කුක්කාටත් මගේ 1st kiss එකම ඕන වුනානේ දෙයියනේ.. ඒක ප්‍රොෆෙසර් ඔප්පා දුන්නා නම් කමක් නෑ.. ඇයි දෙයියනේ මෙයාම දුන්නේ..මොන විනාසයක් ද...
එහෙන් මන් කැෆටේරියා එකට වෙලා බඩගින්නේ මැරෙන්න යනවා..අරුන් දෙන්නා තාම නෑ...ආපු දෙන්කෝ මුන් දෙන්නා..කනවා මන්...

💚❣️ කියා බේබී....

💜️ යාහ්..දෙන්නා මොනවද මෙච්චර වෙලා කලේ...මන් මෙතන බඩගින්නේ මැරෙන්න යනවා..😒

💚 සමාවෙන්න සුඩු මැණික..අපේ ප්‍රොෆෙසර්කාරයගේ ආච්චිට ආච්චිගෙත් ආච්චිගෙත් ආච්චිට හාල් ගරන්න එන්න දුන්නෙ නෑනේ..😒😒

❣️ ඒකනේ...ඔයාලගේ ප්‍රොෆෙසර් නම් මාර හැන්ඩියා කියලා අපිට අහන්න ලැබුනා..

💜️ යාහ්...
මගේ ප්‍රොෆෙසර් ඔප්පාට කෙල හලන්න ලෑස්ති වෙන්න එපා...එයා මගේ...

💚 යකෝ..එතකොට කුක්කා ද මොකාද කියන එකා..

💜️ ඌ මගේ මොකෙක්වත් නෙමෙයි...අනික ඌ නිසා උන කරදර හොදටම ඇති..ඔය හිකනලාව අහු උනොත් කෝටු මස් කරනවා.. ඊයේ මාව බලෙන් කිස් කරා..ඌ නිසා පාරේ යන්න නෑ..ඔක්කොම උන් බල බල කුටු කුටු ගානවා...අම්මපා හොම්බ තලලා මිරිකලා අඹරලා දාන්න හිතෙනවා..මට එන කේන්තියක්..

❣️ කි..කි...කියා...

💜️ මොකද තමුසේ ගොත ගහන්නේ... එහෙන් මේකේ අස්සේ ඉන්න උන් හූ තියෙන්නේ ඇයි.. අර කුකී කියන හිකනලාව මන් මරලා දානවා..

🐰 කැහ්..කැහ්හ්..( බොරුවට කැස්සෙ කියලා හිතා ගන්නකෝ...)

💜️ මොකද තමුසෙලා දෙන්නා කහින්නේ... මට අර යකාව හම්බුවෙන්නෙ නෑනේ...කිස් කරලා ගියා ගියාමයි...තාම දැක්කේ නෑ මන්.

💚 පොඩ්ඩක් පස්ස බැලුවා නම් හරි..

💜️ මන් මොකටද පස්ස බලන්නේ..උබට ඕනේ නම් බලාගනින්..එක්කො ඕන නැ..උබලා මොකටද මගේ පස්ස බලන්නේ...

KINGDOM || JK || Completed || Where stories live. Discover now