Note 🔴

585 128 17
                                    

හුග කාලෙකින් නේද 🥺🥺

මේ දවස් වල ගෙදර කට්ටිය හිටියා අනේ...මේ වගේ ෆැන්ටැසි කතාවක් ලියනකොට හිත නිදහස්ව තියෙන්න ඕන...නැත්තන් කලින් ලිව්වේ මොකක්ද කියලා මතක නෑ...ඒ නිසයි ගෙදර ඉන්න ඔක්කොම ටික යනකම් හිටියේ..🙂🙂

සොරි හොදේ...🥺🥺

ඉස්සරහට වැදගත් වෙන අමතර කරුණු ටිකක් කියලා යන්න මම ආවේ..😁😁😁

01.ඩුරෙන්ඩාල් අසිපත

පුරාවෘත්තවල සදහන් වන විදියට මේ අසිපතේ ශාන්ත පිටර් තුමාගේ දතක් වගේම ශාන්ත ඩෙනික් පියතුමාගේ කෙස් ගහකුත් කන්‍යාමරිය තුමියගේ ඇදුමක කොටසකුත් වගේම ශාන්ත බේසියල් පියතුමාගේ රුධිරයත් අඩංගු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පුරාවෘත්තවල සදහන් වන විදියට මේ අසිපතේ ශාන්ත පිටර් තුමාගේ දතක් වගේම ශාන්ත ඩෙනික් පියතුමාගේ කෙස් ගහකුත් කන්‍යාමරිය තුමියගේ ඇදුමක කොටසකුත් වගේම ශාන්ත බේසියල් පියතුමාගේ රුධිරයත් අඩංගු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා.ඒ වගේම පුරාවෘත්තවල සදහන් වන විදියට ලෝක ඉතිහාසයේ තියෙන අතිශය තියුණු ම අසිපත තමයි ඩුරෙන්ඩාල් අසිපත කියලා කියන්නේ..දකුණු දිග ප්‍රංශයේ මිනිස්සු අදටත් විශ්වාස කරන විදියට මේ කඩුව රෝලන් කියන පාලකයා රොකාමඩුව කියන ප්‍රදේශයේ කදුවැටියක හිර කරලා තියෙනවා.

දකුණු දිග ප්‍රංශයේ මිනිස්සු අදටත් විශ්වාස කරන විදියට මේ කඩුව රෝලන් කියන පාලකයා රොකාමඩුව කියන ප්‍රදේශයේ කදුවැටියක හිර කරලා තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විශේශත්වය වන්නේ ඒ කියන ප්‍රදේශයේ මේ වගේ කඩුවක් අදටත් පේන්න තියෙන එක..

🔴 මන් පටන් ගැන්මේදිම කිව්වානේ මන් කතා කරන්නේ සමාන්තර ලෝකයක් ගැන කියලා.. ඉතින් අපේ පෘථිවිය වගේ ඒ ලෝකේ විද්‍යාවෙන් දියුණු වෙලා නෑ...ඒ වගේම එහේ ඉන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි...werewolf ලට වෘක ආත්ම තියෙනවා වගේ එයාලටත් එක එක ආත්ම තියෙනවා...අපේ මිනිස්සු ආගම්,ජාති,රටවල් වලට බෙදිලා ඉන්නවා වගේ එයාලා බෙදිලා ඉන්නේ එයාලගේ ආත්මයේ ස්වරූපයට..අපේ ලෝකේ මිත්‍යාවක් විදියට සලකන ඩුරෙන්ඩාල් අසිපත මන් ඒ ලෝකෙදි සැබෑවක් විදියට ගත්තා..

KINGDOM || JK || Completed || Where stories live. Discover now