chapter 4👻

833 171 11
                                    

💜️ කො..කොහෙද මාව ඇදන් යන්නේ...

🐰.............

💜️ යාහ්...

🐰............

💜️ කොහෙද හිකනලෝ මාව ඇදන් යන්නේ..

🐰 පොඩ්ඩක් කට වහගෙන එනවා..මන් තමුසෙව ගිලින්නෙ නෑ...

💜️ යාහ්...අතාරිනවා...😑

කියා කොච්චර කෑ ගැහුවත් කුකී ඒක ගනන් ගන්නෙ නැතුව කියාව ඇදන් ගියේ campus එකෙ වැඩිය කවුරුත් එන්නෙ නැති පැත්තකට.

💜️ මේ...මේ කොහෙද
තමුසේ කවුද...
ඇයි අර විදියට මාව කිස් කරේ...
ඒක මගේ 1st kiss එක දෙයියනේ...
අර පනින්න ගිය කෙල්ල කවුද...
කෝ මගේ යාලුවෝ දෙන්නා...
ම්ම්ම්ම්ම්ම්ම්..

කියා පිස්සුවෙන් වගේ කෑ ගහගෙන යන නිසා කුකී කෙල්ලගේ කට අතින් තද කරලා වැහුවා.

🐰 යාහ්..එක පාරට එක ප්‍රශ්නයක් අහනවා..

💜️ ම්ම්ම්ම්ම්ම්ම්

🐰 මොකක්...

💜️ ම්ම්ම්ම්ම්ම්ම්

🐰 තේරෙන්න කියනවකෝ...

💜️ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...

🐰 ආහ් මියානේ...අමතක උනානේ කට වහලා තියෙන්නේ කියලා...

💜️ ( මෝඩ හිකනලා...මගේ කටත් වහලා තව මට බනිනවත් එක්ක..දෙන්න හිතෙනවා ඉස්සරහ තියෙන පොල් දත් දෙක ගැලවෙන්න)

🐰 මොකක් මගේ දත් ගලවන්න..හිතේ ඇති..

💜️ මෝ...😳😳
මන් හිතපු එක ඔයා කොහොමද දන්නෙ..

🐰 තමුසේ මොනවද හිතුවේ...මන් කිව්වේ මට ඇහුන දේවල්...

කුකී ෆෝන් එක අරන් ඔබ ඔබ එතන ලග තිබ්බ bench එකකින් වාඩි වෙන ගමන් කිව්වා.

💜️ යාහ් මන් මුකුත් කිව්වෙ නෑ...
( මේකට මගේ හිත කියවන්න පුලුවන් ද...)

🐰 මට තමුසෙගේ හිත් කියවන්න බැ...

කුකී තාමත් ෆෝන් එකේ ඔලුව ඔබාගෙන කෙල්ල දිහා නොබලා කතා කරනවා..කෙල්ල නම් හොදටම බය වෙලා..එයා කතා කරපු හුගක් ඒවා එයා හිතින් හිතුවා විතරයි කියලා කියාට හොදටම ශුවර්..

💜️ ( මන් හීනයක් දකිනව ද...මොකක්ද මේ වෙන්නේ...මේ මලපෙරේතයා උදේ පාන්දර මගේ කට කෑවා..දැන් එපාර මන් හිතන ඒවා කියවනව ද...අනේ මේකා භූතයෙක් ද...ඒත් භූතයන්ට කතා කරන්න බෑනේ...එතකොට මේ මොකෙක්ද....අනේ ඔම්මා මාව බේරගන්නකෝ...😭😭😭 )

KINGDOM || JK || Completed || Where stories live. Discover now