chapter 13 🥺

732 152 13
                                    

🐥 ටේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥 ටේ...

ටේ...

ගද කොටියෝ..

කැලෑ පුල්ලියෝ...

පුස් ගදයෝ..

මැක්කෝ..

🐯 ආහ්...මන් බය උනා..ඔහොම කෑ ගහන්න එපා..

🐥 කොටිත් බය වෙනවා ද ?? 😂😂😂😂

🐯 හරි විහිලුව..හිවල් තඩියා...

🐥 උබ දැන් කියපන් හද අල්ලන්න වගේ අහස දිහා බලාගෙන මොනවද ඔච්චරටම කල්පනා කරන්නේ..

🐯 ජිමින් අපිත් තරුවක් උනොත් අපි දැන් පොලොවේ ඉදන් බලන් ඉන්නවා වගේ අපිටත් පුලුවන් වෙයි ද අහසේ ඉදන් අපි ආදරෙ කරන අය දිහා බලන් ඉන්න..

🐥 මන් දන්නෙ නෑ බන්...ඒක අහන්න වෙන්නේ නාස එකෙන් තමා...අනික උබව නම් තරුවේ ඉන්න කෙනාට කොටි බෙට්ටක් වගේ පේනවා ඇත්තේ..

🐯 අනේ පල යන්න...තෝවත් පේන්නේ කොට පාත්ත බෙට්ටක් වගේ තමයි... 😒😒

( තරුවේ ඉන්න එකාට මෙන්න මේ විදියට පේනවා කියලා හිතෙන ඕතරි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( තරුවේ ඉන්න එකාට මෙන්න මේ විදියට පේනවා කියලා හිතෙන ඕතරි...🙂🙂🙂

ටේ , කොට පාත්‍ත බෙට්ට කිව්ව වෙලේ ජිමිනාගේ මූනත් මෙන්න මේ වගෙලු තිබ්බේ...😂😂 )

🐥 දැන් මට කියනවා මේ තරුවක් ගැන කියවන්නෙ ඇයි කියලා..

🐯 මට ඔම්මා මතක් උනා..🥺🥺

KINGDOM || JK || Completed || Where stories live. Discover now