chapter 20 🧞

638 136 13
                                    

💚 මිනායා
❣️ජීවු
💜️ කියා

🐰 ජන්ග්කුක්
🐯 ටේහ්‍යුන්
🐥 ජිමින්
🐨 නම්ජුන්
🐱 යූන්ගි
🦄 හොබි
🐹 ජින්

...........................................................................................

💜️ කවුද මෙඩූසා කියන්නේ ??

🐨 මෙඩූසා කියන්නේ ඉස්සර ලස්සන කාන්තාවක් වෙලා ඉදලා ඇතීනා දෙවගනගේ ශාපයට ලක් වුන රාක්ෂයෙක්..යක්ශනියක්...

🦄 පුරාවෘත්තවල තියෙන විදියට මෙඩූසාගේ ඇස් දිහා කෙලින් බලන ඕනම කෙනෙක් ගල් පිළිමයක් බවට පත් වෙනවාලු

🐰 එතකොට අපි කොහොමද එයාගේ හිස ගන්නේ ??

🐹 පුරාවෘත්තවල තියෙන්නේ එයාගේ ඇස් දිහා බැලුවොත් ගල් වෙනවා කියලනේ...ඉතින් ඇස් දිහා නොබලා තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ..

🐥 ඒ කියන්නේ පිටිපස්සෙන් ගිහින් ??

🐨 ඔව්...ජිමින් කිව්ව දේ හරි...අපිට එයාගේ ඉස්සරහට යන්න බෑ...එයාගේ හිස කදින් වෙන් කරන්න නම් පිටිපස්සෙන් පහර දෙන්න ඕන..

🐰 මේ සාමාන්‍ය කඩු වලින් ඒ දේ කරන්න පුලුවන් ද ??

🐱 ඔයාලගේ අතේ තියෙන්නේ සාමාන්‍ය කඩු නෙමෙයි කුකී...රන් මකරාගේ හුස්ම පොවපු රාජකීය රන් අසිපත්...

💚❣️ චින්චා.😳

🐨 දේ...කඩුවට ඕන කරන්නේ ඔයාලගේ ශක්තිය.. ඔයාලගේ නිර්භීතකම...ඔයාලගේ අදිශ්ඨානය... කඩුව හසුරවන්න නම් ඔයාලගේ හැගීම් ශක්තිමත් වෙන්න ඕන...

කොල්ලො කෙල්ලො ටික කතා කර කර දකුණු පැත්තට ඇවිදගෙන ගියා..එයාලගේ හිතේ අදිශ්ඨානය නිසාම කොච්චර මහන්සි උනත් මග නතර වෙන්න ඕන කමක් කාටවත්ම තිබ්බෙ නෑ.. අනික එයාලා දැන් සාමාන්‍ය අය නෙමෙයි නිසා සාමාන්‍ය මිනිස්සුන්ට වගේ ඉක්මනට මහන්සිය දැනෙන්නෙ නෑ...

🐹 දැන් තමයි මෙහෙයුමේ ආරම්භය

විශාල ඝන කැලෑවක් ඉස්සරහ හිටගෙන ජීන් ලොකු හුස්මක් අරන් කිව්වා..ඇතුලත කොච්චර අදුරු ද කියනවා නම් ගස් අතර පරතරයක්වත් පේන්නේ නෑ..

🦄 අදුරු වනාන්තරය 🥺

🐨 හ්ම් ඔව්...අදුරු වනාන්තරය පහු කරන්න ඕන මෙඩූසාගේ මාලිගාවට යන්න...ඒත් ඒක ලේසි වෙන එකක් නෑ...මේක ඇතුලෙදි කිසිම දෙයක් පේන්නේ නෑ...ඒ වගේම මුකුත්ම මයා බල, ගින්දර භාවිතා කරන්න බෑ...අපි පරිස්සම් වෙන්න ඕන..මොකද මේකේදි අතුරුදහන් උනොත් අදුර නිසා අපිට හොයාගන්න අමාරුයි...අනිත් එක අපිට පරක්කු වෙන්න කාලයක් නෑ..

KINGDOM || JK || Completed || Where stories live. Discover now