chapter 2 😳

1K 190 21
                                    

💚 කියා....ඉක්මනට එලියට එනවා...
පළවෙනි දවසෙම පරක්කු වෙන්න බෑ...😡😡

💜️ මන් තාම දම් මදිනවා...ඉන්නවකෝ ටිකක්

❣️ ඉක්මනට එනවකෝ...මට toilet එකට යන්න ඕන...බඩ රිදෙනව...😭😭

💜️ උබටත් මන් ඇතුලට ගියාම තමා ඔක්කොම අමාරු එන්නෙ...ඉන්නවා මන් ඉක්මනට එන්නම්...

ඔයාම්ලා කම්ෆියුස් වෙම්ලා ද ඉම්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාම්ලා කම්ෆියුස් වෙම්ලා ද ඉම්නේ...
තුහ්...තුහ්....
චුම්ටක් ඉම්න..මම් දම් මදිනවා...
තුහ්...තුහ්...
ගුඩු...ගුඩු...ගුඩු...ගුඩු...( කට හෝදන සද්දෙ හොදේ...ඔහොම තමා එන්නෙ කියලා හිතා ගන්න... 😁😁 )

හරි දැන් හරි...ආහ්...මන් කිම් යා රි...එහෙමත් නැත්තම් කියා...ඔම්මගෙයි අප්පාගෙයි one and only daughter මන් තමා..තව එකෙක් ගේමුද ඇහුවා.මන් එපා කිව්වා..තව උන් ආවම මල වදේනේ...

තව උන් ආවම මල වදේනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ මන්...කියුට් නේද...ඔව් ඔව්..
හුගක් අය කියනවා මන් කියුට් කියලා 😌😌
යාරි කියල කිව්වට ඇත්තටම යාරයක්වත් මන් උස නෑ...කොට ජීවිතේ වටිනවා...ඔයාලා දෙන්නව ද කොට උනාම කොච්චර වටින දේවල් ලැබෙනව ද කියලා..
1 . අව්ව වෙලේට උස අය පිටිපස්සෙන් ගිහින් හැංගිලා අව්වේන් බෙරෙන්න පුලුවන්

2. ඕන තැනකදී ඉස්සරහට ම යන්න පුලුවන්..
පිටිපස්සෙ ඉන්න උන් මන් නිසා පේන්නෙ නෑ කියලා බනින්න එන්නෙ නෑ...

KINGDOM || JK || Completed || Where stories live. Discover now