CHAPTER 14

879 168 47
                                        

කිස් එක කැඩෙන්න නොදී එහෙමම ජිමින්ව වඩාගත්ත ජංකුක් එයාව ඇදෙන් හරි පරිස්සමට තියලා ජිමින් ඇදං හිටපු බාත්‍ රොබ් එකේ ගැටේ බුරුල් කරලා ජිමින්ගෙ නිපල් එකක් ඇගිලි තුඩු වලින් මිරිකුවෙ ජිමින්ට හීන් හෙදිරියක් පිට වෙද්දි. ඒ අවසරෙන් ජංකුක් තමන්ගෙ දිව ජිමින්ගෙ මුව පුරාම අරං ගියේ දෙන්නගෙම හැගීම තවත් අවුස්සලා දාලා. තත්පර ගානකින් දෙන්නගෙම ඇදුම් හැමතැනම විසිරෙද්දි ජිමින්ගෙ තොල් වලන් ඈත් උන ජංකුක් ජිමින්ගෙ බෙල්ල අස්සෙ මූන ඔබාගෙන හති ඇරියා.
ටිකකින් ජිමින්ගෙ මූන දිහා බැලුව ජංකුක් ඒ පිරුනු රෝස පැහැයට හැරිලා තියෙන කම්මුන් පරිස්සමෙන් සිපගත්තා.

" බබා....මං හොදටම බය උනා. මං....මං හිතුවෙ ඔයා මාව...."

" ෂ්.... නෙවර් ජංකුක් කවදාවත්ම මං ඔයාව දාලා යන්නෙ නෑ. ඔයා නැති උනොත් මට ජීවත් වෙන්න බැරි වෙයි. මේ පැය ගාන උනත් මං හුස්ම ගත්තෙ ගොඩක් අමාරුවෙන් කුකී....මට සමාවෙන්න."

ජිමින් හුරතලෙක් වගේ මූනත් හදාගෙන ජංකුක්ගෙ බෙල්ලෙ එල්ලුනේ එයාට සමාව දෙනකං.

" ම්ම්ම්ම්....බේබි බෝයි ඔයාට මේකට පනිශ් කරන්න වෙනවා. ඩැඩීව හොදටම බය කරානෙ."

ජංකුක් එහෙම කියලා ජිමින්ගෙ බෙල්ල කිස් කරන ගමං ටිකක් තදට හැපුවා. බෙල්ල පුරාම දම් පාට හාදු වලින් පිරෙව්ව ජංකුක් ජිමින්ගෙ නිපල් එකක් එයාගෙ තොල් වලින් තෙත් කරගන්න ගත්තා. හැගීම් වලින් පිරිලා ඉන්න ජිමින් එයාගෙ චූටි අත් ජංකුක්ගෙ කෙහෙරැලි අතරින් යවලා ජංකුක්ව තවත් පපුවට තද කරගත්තා. හෝරා කීපයක්ම කෙදිරිලි හඩින් සංගීතවත් උන සුකෝපභෝගී කාමරය නිශ්ශබ්බද උනේ දෙන්නගෙම හයියෙන් හුස්ම ගන්න හඩ පමණක් ඉතුරු කරලා.

" ජිමින්....අයි ලව් යූ. හැමදාම වගේ මට කියන්න තියෙන්නෙ මගේ හොදම බර්ත් ඩේ එක මේක. ඒ වගේම හැපිම හැපි ඇනිවසරි..."

ජංකුක් ජිමින්ව එයාගෙ පපුවට තුරුලු කරගෙන සිනිදු කෙස් අතරින් එයාගෙ දිගු ඇගිලි යවන ගමං හරිම ආදරණීය විදියට කිව්වා.

" මාත් ඔයාට ගොඩක් ආදරෙයි කුකි. තැන්ක්‍යූ ඔයාට මාව පොඩි කාලෙ ඉදං අප්පෙක් වගේ බලාගත්තට."

ජිමින් ජංකුක්ගෙ ඇග උඩට නැගලා එයාගෙ පපුවෙන් ඔලුව තියාගත්තා.

" බබා..අපි මේ කොහෙද ඉන්නෙ? "

ජංකුක් එයාගෙ එක අතකින් ජිමින්ගෙ පිට අතගාන ගමං අනිත් අත තමන්ගෙ ඔලුවට පිටිපස්සෙන් තියාගෙන ඇහුවා.

" අපි ඉන්නෙ ටෝකියෝ වල. දැන් මුකුත් අහන්න එපා මට මහන්සියි."

ජිමින් එහෙම කියලා ජංකුක්ගෙ පපුවෙන් හාදුවක් තිබ්බා.

" බේබ්.....තව රවුන්ඩ් එකක්...ප්ලීස්...අද අපේ ඇනිවසරි  එකනෙ...අනේ....."

ජංකුක්ගෙ කුරු කුරුව අහගෙන හිටිය ජිමින් ඔලුව උස්සලා කට කොනින් හිනා වෙලා එයාගෙ තොල් වලින් කෙටි හදුවක් තිබ්බා.

" එහෙනම් මං රයිඩ් කරන්නද?"

ජිමින් බෙල්ලත් නවාගෙන හුරතල් ඒත් චුට්ටක් සෙක්සි විදියට ඇහුවම ජංකුක් ඔලුව වනලා ජිමින්ව ටිකක් ඉස්සුවම ජිමින් එයාගෙ ඩික් එක ඇතුල් වෙන විදියට වාඩි උනා. එයාගෙ චූටි අත් දෙක ජංකුක්ගෙ පපුව උඩ තියාගෙන තවත් හෝරා කීපයක්ම ගත උනේ සරාගි රැයක් පහන් කරන ගමං.

" මං ඔයාට ආදරෙයි කුකී..."

" මාත් ආදරෙයි මගෙ පුංචි ඒන්ජල්ට. තැන්ක්‍යූ මගේ ජීවිතේට ආවට. මගේ හොදම බර්ත් ඩේ ගිෆ්ට් එක."

ජංකුක් ජිමින්ව තවත් තදට එයාගෙ පපුවට තුරුලු කරගත්තෙ කියාගන්න බැරි තරම් ආදරයක් හිතේ උතුරද්දි. පොඩි කාලෙ ඉදං ඔම්මා අප්පගෙ උනුහුම නැති උන ජිමින් ඒ සෙනෙහස ආදරය ජංකුක්ගෙන් වින්දා. ඒ වගේම කාටවත් මෙල්ල කරන්න බැරි හිතක් තියන ජංකුක් ඒ පුංචි ඒන්ජල් ගාව විතරක් සංසුන් උනා. හැමදාම වගේ ඒ දෙන්නා එකට ඉදීවි අද වගේ. තත්පරයක්වත් වෙන් නොවී.

THE END

            [   ρℓєαѕє ϲοмє ϐαϲκ το мє  ]

HAPPY JIKOOK DAY
…………………………………………………………

Gmi_shey

ᏢᏞᎬᎪՏᎬ ᏟϴᎷᎬ ᏴᎪᏟᏦ Ͳϴ ᎷᎬ ||  JIKOOK ✔️Where stories live. Discover now