CHAPTER 10

592 165 12
                                        

ටේයි ජංකුක් දෙන්නා බාර් කවුන්ටර් එකට ඔලුවත් තියාගෙන ඉද්දි ටික වෙලාවකින් එතන ආපු කෙනා ටේගෙ කනින් උස්සලා නැගිට්ටුවෙ එයා කනත් අල්ලං කෑගහද්දි.

"ආව්..අව්....අව්... රිද්දෙනවා... ක..ව්ද ඔය..."

" තමුසෙ ගැන මං පස්සෙ බලාගන්නම් කිම් ටේහ්‍යුන්. මේ පොඩි එකාව බලාගන්න එව්වම මේ බලාගත්ත හැටිද?"

" හෑ....ඔයි..යා කව්ද? හරි...ම ලා...ස්සනයිනෙ..... ටික්..කක් මගේ ස්පව්ස් වගෙ..ත් පේනවා හැබැයි...."

ටේ ජින්ගෙ මූන දිහා බෙල්ලත් හරව හරව බලන ගමං කිව්වම ජින්ට තවත් තරහා ගියා. ජින් එක්ක ආපු යුන්ගිටනම් හොදටම හිනා.

" යාහ්....කිම් ටේහ්‍යුන් මං තමුන්ව අද ඉතුරු කරන්නෑ. දැන් මේවට වෙලාව නෑ ෆ්ලයිට් එක යන්න කලින් අපි යන්න ඕන. යුන්ගියාහ්....ඔයා ජංකුක්ව ගන්න."

.........................................................................

Gmi_shey

ᏢᏞᎬᎪՏᎬ ᏟϴᎷᎬ ᏴᎪᏟᏦ Ͳϴ ᎷᎬ ||  JIKOOK ✔️Where stories live. Discover now