" ජිමින්....ජිමින් !!!! ඇයි බබා මේ? මොකද්ද උනේ ඔයාට. අනේ කතා කරන්නකෝ බබා. ඇයි මේ අඩන්නෙ. ඔයා දන්නවා මං ආස නෑ කියලා. "
ජංකුක් ජිමින්ගෙ කම්මුල් දිගේ පහලට කඩන් වැටෙන කදුලු එයාගෙ අත් වලින් පිහදලා ඒ ඇස් වලට එබුනා.
" ඒන්ජල් ඇයි මේ. හොදට හුස්ම ගන්න බබා. අනේ ඇයි මේ. කතා කරන්නකෝ."
ජංකුක් කොච්චර ඇහුවත් ජිමින් කතා කරේ නෑ. එකපාරටම ජිමින් ජංකුක් දිහා බලලා එයාගෙ චූටි අත් වලින් ජංකුක්ව තල්ලු කරලා දැම්මා.
" යනවා අහකට මගේ ගාවට එන්න එපා. මා..මාව රැවැට්ටුවා...ජෝන් මං තමුසෙට වෛර කරනවා."
.........................................................................
Gmi_shey
YOU ARE READING
ᏢᏞᎬᎪՏᎬ ᏟϴᎷᎬ ᏴᎪᏟᏦ Ͳϴ ᎷᎬ || JIKOOK ✔️
RomanceWhat am I now? What am I now? What if you're someone I just want around I'm falling again, I'm falling again, I'm falling What if I'm down? What if I'm out? What if I'm someone you won't talk about? I'm falling again, I'm falling again, I'm falling ...
