" ඒන්ජල් ඔයා කොහෙද? ඇයි හදීසියෙම ඔෆිස් එකෙන් ආවෙ. ඔයාට සනීප නැද්ද?"
ජංකුක් ඔෆිස් එකේ වැඩ සේරම දමල ගහලා ඉක්මනට ගෙදර ආවෙ ජිමින් එයාට නොකියම ආපු නිසා. ඉතිං ජංකුක් හොදටම බය උනා ජිමින්ට අසනීපයක්වත්ද කියලා. ඒ වගේම ටිකක් තරහා ගියේ නොකියම ආපු නිසා. ජංකුක් මුලු ගේ පුරාම ජිමින්ව හෙව්වත් හොයාගන්න බැරි උනා. ජංකුක්ගෙ හදවත ගැහෙන සද්දෙ එලියට ඇහෙන තරමටම එයා බය වෙලා. කවදාවත්ම එක මොහොතක්වත් වෙන් වෙලා නොහිටිය ජිමින් අද එයාගෙ ඇස් මානෙ නෑ කියලා දැනෙද්දි නොදැනුවත්වම ඒ ඇස් වල කදුලු පිරුනා.
" බබා මාව බය කරන්න එපා. කොහෙද ඔයා ඉන්නෙ? ජිමින්......"
ජංකුක් හැම තැනම හොයලා බැරිම තැන ගෙස්ට් රූම් එකට ගියේ ඒක අස් කරනවා වෙන්න පුලුවන් නිසා. ඒත් දොර ඇරලා බැලුවට හිටියෙ නැති නිසා ආපහු යන්න හැරුනත් ඇතුලෙන් ඉකි ගහන හඩක් ඇහුන නිසා ජංකුක් එතනම නැවතුනා. ඒ ජිමින් කියලා අදුරගන්න ජංකුක්ට වැඩි වෙලාවක් ගියේ නෑ. එයා තවත් පරක්කු නොකර ගෙස්ට් රූම් එකේ තියන බාතෲම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා.
.........................................................................
Gmi_shey
YOU ARE READING
ᏢᏞᎬᎪՏᎬ ᏟϴᎷᎬ ᏴᎪᏟᏦ Ͳϴ ᎷᎬ || JIKOOK ✔️
RomanceWhat am I now? What am I now? What if you're someone I just want around I'm falling again, I'm falling again, I'm falling What if I'm down? What if I'm out? What if I'm someone you won't talk about? I'm falling again, I'm falling again, I'm falling ...
