ජිමින් එයාගෙ සූට්කේස් එකත් එක්ක සාලෙ මැද හිටගෙන ඉද්දි ජංකුක්ගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. නොකරපු වරදකට දඩුවම් ලැබෙන්න යන්නෙ කියලා එයාට ඉවෙන් වගේ තේරුනා.
" ඇ..යි ඔයා ඔය සූට් කේස් එකක් එක්ක ඉන්නෙ ? ජි..ජිමින් ඔයා මට විහිලු කරනවා නේද? දැන් නම් හොදටම ඇති බබා. මේවා බොරු ඒවා ඔයා හොදටම දන්නවා මං ගැන."
ජංකුක් හෙමින් හෙමින් අඩිය තියලා ජිමින් ගාවට ගියත් ජිමින් එයාවත් තල්ලු කරගෙන එලියට ගියා. ඒ එක්කම ඇතුලට ආවෙ ජංකුක්ගෙත් ජිමින්ගෙත් හොදම යාලුවා උන කිම් ටේහ්‍යුන්. ජිමින් ටේටත් රවලා එලියට ගියේ කම්මුල් දිගේ ගලන කදුලු පිසදගන්න ගමං.
" ජිමින්... අහන්න...බබා ඔයා මාව දාලා යනවද? මේක හීනයක් නේද දෙවියනේ....අනේ මට මේකෙන් ඉක්මනට ඇහැරෙන්න ඕන. ජිමින්න්... යන්න එපා... ආපහු එන්න ප්ලීස්....."
ජිමින් යන දිහා බලං හිටිය ජංකුක් කෑගහලා කිව්වත් එයා නෙමෙයි හැරිලවත් බැලුවෙ. එහෙමම ටේගෙ ඇගට වාරු උන ජංකුක් හොදටම අඩන්න ගත්තා. හොදටම අඩලා හෙම්බත් උන ජංකුක් ටේගෙන් ටිකක් ඈත් උනාම ටේහ්‍යුන් ජංකුක්ට වතුර එකක් දුන්නා. ජංකුක් ඒකත් ප්‍රතික්ෂේප කර නිසා ටේ ජංකුක්ව එක්කං ගිහින් සෝෆාවෙන් වාඩි කෙරෙව්වා.
.........................................................................
Gmi_shey
DU LIEST GERADE
ᏢᏞᎬᎪՏᎬ ᏟϴᎷᎬ ᏴᎪᏟᏦ Ͳϴ ᎷᎬ || JIKOOK ✔️
RomantikWhat am I now? What am I now? What if you're someone I just want around I'm falling again, I'm falling again, I'm falling What if I'm down? What if I'm out? What if I'm someone you won't talk about? I'm falling again, I'm falling again, I'm falling ...
