CHAPTER 12

597 161 4
                                        

ඔලුව තදින්ම රිදෙන නිසා මං එක අතකින් ඔලුවත් අල්ලං හෙමින් හෙමින් ඇස් ඇරලා බැලුවෙ ඉන්නෙ කොහෙද කියලා. මං ඉන්නෙ සැප පහසු ඇදක් උඩ කියලා මට තේරුනා. කාමරේ අදුරින් පිරිලයි තිබ්බෙ. මට කිසි දෙයක් මතක නෑනෙ. දෙයියනේ ජිමින්... ජිමින් මාව දාලා ගියා නේද? මතක් වෙද්දිත් මගේ ඇස් වලට කදුලු පිරුනා.

" ආහ්....කොහෙද මේ..."

මං හෙමින් හෙමින් ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා කල්පනා කරද්දි රූම් එකේ දොර ඇරගෙන කෙනෙක් ඇතුලට ආවා.

" කව්ද ඔය? තමුන් කව්ද? මං කොහෙද ඉන්නෙ? තමුන් නේද ජිමින්වයි මාවයි වෙන් කරේ එඩිට් කරපු ෆොටෝස් දීලා."

ජංකුක් බනිද්දි ඒ ආව කෙනා හෙමින් හෙමින් අඩිය තියලා ජංකුක්ගෙ පිටිපස්සට ගිහින් එයාගෙ ඇස් දෙක රතු රිබන් පටියකින් බැදලා දැම්මා.

" තමුසෙට මං.....ගලවනවා...මේක..."

" ෂ්......."

ජංකුක් කෑගද්දි ඒ කෙනා ජංකුක්ගෙ තොල් වලට ඇගිල්ල තියලා නතර කරා. ඒ එක්කම වගේ කාමරේ ලයිට්ස් ඔන් උනේ ජංකුක්ට ඒ රිබන් පටියෙන් චායාව පේන්න ඉඩ ඇරලා.

" ඔයා ? "

.........................................................................

Gmi_shey

ᏢᏞᎬᎪՏᎬ ᏟϴᎷᎬ ᏴᎪᏟᏦ Ͳϴ ᎷᎬ ||  JIKOOK ✔️Where stories live. Discover now