ජිමින් කිව්ව දේවල් ජංකුක්ට හිතාගන්න බැරි උනා. එයා තාමත් ජිමින් දිහා බය වෙලා බලං ඉන්නෙ ජිමින් කියන දේ තේරුම් ගන්න බැරුව.
" බබා මොකද්ද උනේ මට කියන්නකෝ. අනේ අඩන්න එපා ඒන්ජල් මං ආස නෑ ඒකට."
ජංකුක් ජිමින් ලගට යන්න හදද්දි එකපාරටම ජිමින් නැගිටලා එයාගෙ ලග තිබුන ෆොටෝස් වලින් ජංකුක්ගෙ මූනට දමලා ගැහුවා.
" තමුන් ආස නැති උනාට මං අඩන්නෙ තමුන් නිසා ජංකුක්. මාව රැවැට්ටුවා. ආයි තමුන් එක්ක මට ගනුදෙනුවක් නෑ. බොරුකාරයා...අයි හේට් යූ..."
ජිමින් අඩ අඩම කාමරෙන් එලියට ගියා. ජංකුක් ජිමින් යන දිහා බලං ඉදලා බිම වැටිලා තිබුන ජිමින් එයාගෙ මූනට දමලා ගහපු ෆෝටෝ ටික අරං බැලුවා. ඒවයි හිටියෙ ජංකුක් තමයි. හැබැයි තනියම නෙමෙයි තමන් එක්ක සති දෙකකට විතර කලින් කන්ට්‍රැක්ට් එකකට සයින් කරපු මිස් ක්ලියෝ එක්ක. සමහර ඒවා දැක්කම ජංකුක්ටම හිතුනා ජිමින් මෙහෙම හැසිරුන එක සාධාරණයි කියලා. ඒ තරමටම ඒවා ලස්සනට එඩිට් කරලා තිබුනා.
.........................................................................
Gmi_shey
YOU ARE READING
ᏢᏞᎬᎪՏᎬ ᏟϴᎷᎬ ᏴᎪᏟᏦ Ͳϴ ᎷᎬ || JIKOOK ✔️
RomanceWhat am I now? What am I now? What if you're someone I just want around I'm falling again, I'm falling again, I'm falling What if I'm down? What if I'm out? What if I'm someone you won't talk about? I'm falling again, I'm falling again, I'm falling ...
