41- ( බල අරගලය )

522 200 89
                                    

The Lord Of Weito -Green Lord .
.
.
.
.
.
.
" මෙහෙන් වාඩි වෙලා රැගෙන ආ බල හරයන් ගන්න...

වෙයිටෝගේ මුහුණේ බලාපොරොත්තුවක් තිබුණ ද එය විඩාබරව හා සෝබරව පසුවිය...
වෙයිටෝ තම ලෝගුවේ අත ඇතුලත ඇති සාක්කුවෙන් බල හරයන් සහිත බෝතල් 5 පිටතට ගත්තේය...

" මාස්ටර් මෙහි...!"

" කෝ බලය අවශ්‍ය පුද්ගලයා.."

මාස්ටර් එය ඇසූ විට වෙයිටෝ කලබල වීය...

" ඔහු නැහැ..."

" කුමක් ද..??

" ඔහුව පැහැරගත්තා...

වෙයිටෝගේ දෑසින් සීතල කොපුල මත කඳුලක් රූරා වැටුණි...

" කුමක් ද..??"

" ඔහුව විලෝපිත වනයේ දී පාතාල ලෝකයෙන් පැහැර ගත්තා..."

" එසේනම් ඔහුට බලය ලබා දෙන්නේ කෙසේ ද..???"

" මාස්ටර් කරුණාකරල කුමක් හෝ සිදුකරන්න..
වෙයිටෝ ආයාචනාත්මක ලෙස පවසන්නට විය...

" හ්ම්ම්ම්ම්ම්"

" බල හරයන් සහිත බෝතල් සමග ඔබේ සියලු බලයන් හී එකතුවක් එක් කර මට ලබාදෙන්න..වන්දිය වශයෙන් එය ප්‍රමාණවත්..

දෙවිවරුන් හිත යටින් කලබල වූවත් එය සුළු දෙයක් නිසා වෙයිටෝ මාස්ටර් ලබා දුන් බෝතලට ගෙන එයට තම බලය එකතු කරන්නට පටන් ගත්තේ ය ...

දෙවිවරුන් හිත යටින් කලබල වූවත් එය සුළු දෙයක් නිසා වෙයිටෝ මාස්ටර් ලබා දුන් බෝතලට ගෙන එයට තම බලය එකතු කරන්නට පටන් ගත්තේ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙයිටෝ තම බලයන් එක් කොට බෝතලයට එම බල කිරණ යොමු කල අතර එය පිරීමට හෝරාවකට අධික කාලයක් ගත වූයේ ය...

වෙයිටෝ අවසානයේ තරමක් වෙහෙසට පත්ව සිටියේ ය...

" හොදයි.. එසේනම් අපි පටන් ගනිමු.."

" පැමිණෙන්න සියලු දෙනා...

මාස්ටර් අඳුරු ගුහාවක් තුළට සියලු දෙනා සමගින් ගිය අතර වෙයිටෝ දුන් සියලු බෝතල්වල බල හරයන් සහ වෙයිටෝගේ බෝතලයේ බලයත් තමා තුළට ලබා ගැනීමට බිම වාඩි වී එම බෝතල්වලට යමක් මතුරන්නට විය...

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now