26- ( අවසන් අදියර )

731 213 83
                                    

The Lord of Weito - ( Green Lord 💚❤️ )
.
.
.
.
.
ෂාන් යීබෝගේ ළඟින් ම වාඩි වුනේ මාස්ටර්ගේ තරජනය හිතේ තියාගෙන ඉන්නගමන්මයි ...
මද වේලාවකට පසු යීබෝ තම දෑස් අඩවන් ලෙස විවර කලේය...

"බෝ....බෝ නැගිට්ට ද??

" බනී..... ???

ෂාන් නැවත අමතක වී යීබෝව ඇල්ලීමට සැරසුනේය...

" අල්ලන්න එපා...!!!!!!!!!!! යීබෝ කෑගැසුවේය...

යීබෝගේ හඩ මාස්ටර් දක්වා ඇසී ඇති බව දෙදෙනාට අවබෝධ වුනේ එකවරම මාස්ටර් කුටිය තුළ පෙනී සිටීම නිසායි...

හරි ද.. ??

'" නැගිටින්න...අපි දිගටම කරගෙන යමු ...

" ආ............බෝ එපා....

මාස්ටර් ෂාන් වෙත දවා අලු කරන බැල්මක් හෙළූ අතර ෂාන් බිම බලාගත්තේය ....

යීබෝ නැවත උභය ජීවී විශේෂයක සහ හතු විශේෂයක විෂ තම හරය තුළට ඇතුළු කරගත්තේය ...

යීබෝ නැවත උභය ජීවී විශේෂයක සහ හතු විශේෂයක විෂ තම හරය තුළට ඇතුළු කරගත්තේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙවර යීබෝට කිසිදු ගැටලුවක් නොමැති වූ අතර අද දින පුහුණුව ද ඒ සමගම අවසන් වීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙවර යීබෝට කිසිදු ගැටලුවක් නොමැති වූ අතර අද දින පුහුණුව ද ඒ සමගම අවසන් වීය ....

මාස්ටර් නැගිට යීබෝගේ දෑක් දිග හැරීමට පවසා ඒ මත මාස්ටර්ගේ දෑත් තබාගෙන දම් පැහැති බල ආලෝකයක් යීබෝට ලබා දුන්නේය....

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now